SSD උපදෙසක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    මචන්ලා මම ලගදි SSD එකක් දැම්මා. OS එක විතරයි තියෙන්නේ.තව මගේ වැඩ වලට උබුන්ටු ඩුවල් බූට් කලා මෙහෙම කරාට අවුලක් නැතිද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    අවුලක් වෙයි කියලා හිතන්නෙ ඇයි

    මම SSD එකේ වින්ඩෝස්/MacOS(Hackintosh) duel boot කරලා අවුරුදු ගානක් යූස් කරා එහෙම අවුලක් උනේ නැහැ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,240
    26,693
    113
    Kandy
    අවුලක් වෙයි කියලා හිතන්නෙ ඇයි

    මම SSD එකේ වින්ඩෝස්/MacOS(Hackintosh) duel boot කරලා අවුරුදු ගානක් යූස් කරා එහෙම අවුලක් උනේ නැහැ
    Thanks boss
     
    • Like
    Reactions: Solo Rider

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    ehema awulak nam wena ekak na but oya ubuntu wala monhari test ekak wagenam karanne dual boot noda ubuntu vm ekak hadanna windows eke.
    because eka os ekaka mokakhari case ekak unoth os dekama corrupt wenna puluwan ne. vm dammama e case nane.