මගේ SSD එකේ Health එක අඩු වේගෙන යන නිසා , මම අද අනුරාධපුරේ කඩේකින් SSD එකක් ගත්තා රු 4500/- WALRAM කියලා Chat GPT නම් කියනවා මේක අතර මගදි අවුල් ගිය අවස්ථා තියෙනවා කියලා මේක Use කරලා තියෙනවා ද ? OS එක දාන්න ගත්තේ.