මම උබට දවසකුත් කිව්වනෙ ඕකට කරන්න ඕන දේ. මගෙත් හාඩ් එකක් එන්න එන්න හෙල්ත් අඩු වෙන්න ගත්ත. ඕක දකිද්දි හෙන අවුල්. ඉතින් මම සෙන්ටිනල් එක අයින් කරල දැම්ම. දැන් අවුලක් නැ.

වින්ඩෝස් ඒ ඩිස්ක් එකේ නැත්තන් කිසි අවුලක් නෑmage eka hard ekak thiyanawa den awurudu 5kata kalin oya redde soft eken pennuwe dawas ganai kiyala , hebei thama weda![]()
Oka normal Ban SSD/m.2 ekaka.මෙහෙම මෙහෙම ගිහිල්ලා 0ටම බහියිද දන්නේ නෑනේ. ඒ වුනාට more than 1000 days use කරන්න පුළුවන් කියල තියෙනේ.
![]()
M2 නෙමෙයිOka normal Ban SSD/m.2 ekaka.
Mage 70% ganaka thiyenne dan sahena kaleka idan. Samsung evo ekak
But oka Mechanical ekaka nam data backup karaganna aniwa
As long as it's not mechanical that figure is normal malleeeeeeM2 නෙමෙයි
960 EVOසාමාන්යයි බං. මගේ 5 Years Samsung 960 EVO NMVe. දැන් 85%

mn light giyama hybernate karanawaSSD pawichchi karanawanam, data backup widiyata use karanna epa. godak write wenna wenna health bahinawa, indexing off karanna, paging file disable karanna, hybernate disable karanna. OS and app walata witarak SSD eka use karanna.
Math ehmi, light ynd windi 5kt wtr klin hibernate karala adata yanomn light giyama hybernate karanawa
ethakota ssd ekak thiyeddi torrent file download karana safe method eka mokakda? hard ekata download karata kamak nadda torrent fileටොරන්ට් දානවා නම් health ඉක්මනට බහිනවා
ඔය ප්රශ්නෙ එන්නෙ seed කරනකොට වැඩිපුර read cycles යන නිසා. HDD එකක් ඔය වැඩේට පාවිච්චි කරන්න.ethakota ssd ekak thiyeddi torrent file download karana safe method eka mokakda? hard ekata download karata kamak nadda torrent file
මෙහෙම මෙහෙම ගිහිල්ලා 0ටම බහියිද දන්නේ නෑනේ. ඒ වුනාට more than 1000 days use කරන්න පුළුවන් කියල තියෙනේ.
![]()
දැන් කොච්චරකල් ද අරන්? මගෙ ලැපෙත් nvme SSD දෙකක් තියෙන්නෙ. මේක දැක්කම හීන් දාඩිය දානව. කෙළවුනොත් ආයෙ කවද කියල ගන්නද?
ඒ කිව්වේ මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරහම්කෝ. ටොරන්ට් දානවා කිව්වෙ ටොරන්ට් බාන එකද නැත්තම් බාපු ටොරන්ට් ෆයිල් සීඩ් වෙන්න දාන එකද??ටොරන්ට් දානවා නම් health ඉක්මනට බහිනවා