SSD එකේ හෙල්ත් එක බහිනවනේ බන්. 😣

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම උබට දවසකුත් කිව්වනෙ ඕකට කරන්න ඕන දේ. මගෙත් හාඩ් එකක් එන්න එන්න හෙල්ත් අඩු වෙන්න ගත්ත. ඕක දකිද්දි හෙන අවුල්. ඉතින් මම සෙන්ටිනල් එක අයින් කරල දැම්ම. දැන් අවුලක් නැ.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අවුරුදු 2කට කිට්ටුයි මේක අරන්
    ඕන තරම් ටොරන්ට් බාලත් තියනවා

    මම දැකලා තියන විදිහට ඕවර් හීට් වෙනකොට තමයි ඉක්මනට අවුල් වෙන්නෙ

    transcend.jpg
    smart.jpg
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    mage eka hard ekak thiyanawa den awurudu 5kata kalin oya redde soft eken pennuwe dawas ganai kiyala , hebei thama weda :P
    වින්ඩෝස් ඒ ඩිස්ක් එකේ නැත්තන් කිසි අවුලක් නෑ
    මගෙ 2TB එකක් තියනවා 2015 ඉදන් 9% පෙන්නන්නෙ, තාම බඩු වැඩ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙම මෙහෙම ගිහිල්ලා 0ටම බහියිද දන්නේ නෑනේ. ඒ වුනාට more than 1000 days use කරන්න පුළුවන් කියල තියෙනේ. 🥺


    nehC2GE.png
    Oka normal Ban SSD/m.2 ekaka.
    Mage 70% ganaka thiyenne dan sahena kaleka idan. Samsung evo ekak

    But oka Mechanical ekaka nam data backup karaganna aniwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    සෙන්ටිගල් එක SSD හදන කම්පැනි වලින් සල්ලි ගන්නවා ඊට පස්සෙ රිපෝට් එකේ Lifetime අඩු කරල පෙන්නනව. එතකොට අපි කලබල වෙලා අලුත් SSD එකක් ගන්නවා. එතකොටනෙ බිස්නස් එකක් වෙන්නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ethakota ssd ekak thiyeddi torrent file download karana safe method eka mokakda? hard ekata download karata kamak nadda torrent file
    ඔය ප්‍රශ්නෙ එන්නෙ seed කරනකොට වැඩිපුර read cycles යන නිසා. HDD එකක් ඔය වැඩේට පාවිච්චි කරන්න.
     
    • Love
    Reactions: Galvatron

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,661
    30,886
    113
    අපායෙ දොරකඩ
    මෙහෙම මෙහෙම ගිහිල්ලා 0ටම බහියිද දන්නේ නෑනේ. ඒ වුනාට more than 1000 days use කරන්න පුළුවන් කියල තියෙනේ. 🥺


    nehC2GE.png

    දැන් කොච්චරකල් ද අරන්? මගෙ ලැපෙත් nvme SSD දෙකක් තියෙන්නෙ. මේක දැක්කම හීන් දාඩිය දානව. කෙළවුනොත් ආයෙ කවද කියල ගන්නද?


    මම පොඩ්ඩක් නෙට් එකේ හොයල nvme SSD එකේ ආයුකාලය පොඩ්ඩකින් හරි වැඩිවෙනව කියල තිබ්බ ක්‍රමවේදයන් ටිකක් ක්‍රියාත්මක කරා. ආධුනිකයින්ට වැදගත් වෙයි කියල හිතනව.

    1. Windows Search Disable කරා
    sdsds-2.png


    2. Drive Indexing Disable කරා
    sdsds-3.png


    3. Scheduled Optimization Off කරා
    sdsds-4.png


    4. Fast Startup Off කරා
    sdsds-1.png
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Fella

    Member
    Jan 5, 2023
    10
    7
    3
    Sri Lanka
    ටොරන්ට් දානවා නම් health ඉක්මනට බහිනවා
    ඒ කිව්වේ මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරහම්කෝ. ටොරන්ට් දානවා කිව්වෙ ටොරන්ට් බාන එකද නැත්තම් බාපු ටොරන්ට් ෆයිල් සීඩ් වෙන්න දාන එකද??