ssd වලට වඩා 100 ගුණයක් වේගවත් photonic-memory
අපේ සාමාන්‍ය තැටි පාදක කරගෙන නිමවුණු hard drive වලට වඩා ssd (solid-state drive) ගොඩක් වේගවත්.ඒත් ඒවටත් ඉලෙක්ට්‍රොනික චිප් යොදා ගැනීම නිසා වේගයට සීමාවන් ගොඩක් තියෙනවා. ඉතින් ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයේ සහ ජර්මනියේ Karlsruhe තාක්ෂණ ආයතනය එකතු වෙලා මේ වේග බාධකය නැති කරන්න විප්ලවකාරී මතක චිපයක් නිර්මාණය කරලා තියෙනවා.ඒක ssd වලට වඩා ගොඩක් වේගවත්.
මේ Photonic memory chips නිර්මාණය කරන්න පරීක්ෂකයන් පෙලෙඹුනේ අද ඊයේ නොවුනත් මෙයට ප්‍රධානතම බාධකය වුනේ volatile ඒ කියන්නේ තාවකාලික වීම.ඒවට ram එක වගේම මතකය ගබඩා කරගෙන ඉන්න නොනවත්වා විදුලිය සපයන්න සිදු වෙලා තියෙනවා.ඒත් ඉතිහාසයේ පළමු වතාවට මේ බාධකය ජය ගන්න දැන් සමත් වෙලා තියෙනවා.
පරීක්ෂකයන් පවසන්නේ මේ non-volatile photonic memory chips නිපදවීමට dvd , blu-ray තැටි නිපදවීමට යොදා ගන්නා ලද තාක්ෂණයම යොදා ගත් බවයි. අලුත් විසඳුමෙන් ජර්මේනියම් , ටෙලුරියම් සහ ඇන්ටිමනි (GST ) මිශ්‍ර ලෝහය හා එහි අතර ලේසර් කිරණ ආලෝකය ගමන් කිරීමට waveguide තාක්ෂණය භාවිතා කරයි. මෙය ද්විමය ඉලෙක්ට්‍රොනික ගබඩා වලට වඩා කාර්යක්ෂම බවත් එක් කොටසක 8 bit දත්ත ගබඩා කිරීමට හැකියාව ඇති බවත් පැවසෙනවා.
කෙසේ වෙතත් මෙහි ආකෘතිය තවමත් වෙළඳපොළට දැමීමට බලාපොරොත්තු වනවාට වඩා 100 ගුණයක් පමණ විශාල නිසා මේවා වෙළඳ පොලට දැමීමට පෙර තවත් අභියෝග කිහිපයක්ම ජය ගැනීමට සිදු වන බවයි පැවසෙන්නේ.ඉතින් තව ටික කාලෙකින් අපිට දැනට වඩා 100 ගුණයක් වේගවත් පරිගණක දැක ගන්න පුළුවන් වෙයි..

i7 ආවා ආවාමයි එච්චර තමයි. දැන් generation කියලා දන්නේ නැති ලබ්බවල් වෙනස් කරලා එවනවා.
එහෙම news එකක් ඉන්ටර්නෙට් එකේ හොයා ගන්න නෑනේ... මොන පරිගණක පත්තරේද නැත්තම් 16 core ද?

f.