SSD ෆයිල් ඇලොකෙශන් සයිස්...........!

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    SSD ෆයිල් ඇලොකෙශන් සයිස්...........!

    SSD එකක ලොජිකල් පාර්ටිෂන් එකක් ෆෝමැට් කරන්න ඕනේ ෆයිල් ඇලොකෙශන් සයිස් එක කීයද?
     
    • Like
    Reactions: akilar25

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මම දන්න විදියට නම් ඕක කැමති විදියට තියන්න පුළුවන්. SSD කියලා විශේෂයක් නෑ. කොහොමත් තමන්ගේ අවශ්‍යතාවය අනුව ඕක තීරණය කරන්න. උදාහරණක් විදියට ,
    ගොඩක් ලොකු files දාන්න බලාපොරොත්තු වෙනවා නම්, block size එක පොඩියට ගන්න ( Films වගේ ).
    පොඩි පොඩි files ගොඩක් දාන්න හිතනවා නම් , block size එක වැඩි කලාට කමක් නෑ ( OS එකක් වගේ ).