SSD Drive Use කරන අය මෙහෙ එන්න

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නිකමට වගේ මේ video එක බලහන්, හැබැයි මචන් windows වලට වඩා mac එකේ පට්ට ස්පීඩ්..

    මෙන්න mac pro එකක්. compare කරනවා.. හැබැයි මම දැක්ක මෙහෙ showroom එකක තිබුන mac air එකක්.. එක නම් පට්ට fast. OS එක boot වෙන්න තප්පර 5 වත් යන්නේ නැ. මම වෙලාවක video කරම් එන්නම්.

    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    වියදම අපරාදෙ කියලා හිතෙන්නේ නැද්ද? හයිබ්‍රිඩ් එකක් ගත්තොත් මොකද
    dan SSD adui

    OS and application tika daganna SSD gahanna maha loku ganak one na, normal data SSD wala store karala therumak na

    hybrid walata gane hatiyata ita lesi, labai, performance wadi SSD ekak aran OS,apps dala anith data normal drives wala thiyana eka
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    dan SSD adui

    OS and application tika daganna SSD gahanna maha loku ganak one na, normal data SSD wala store karala therumak na

    hybrid walata gane hatiyata ita lesi, labai, performance wadi SSD ekak aran OS,apps dala anith data normal drives wala thiyana eka

    hmm. ssd hdd walin
    KINGSTON ssd hodada mchn? kauruhari aran tiyeda? math lankawen gannawata wada ebay walin ganna hadanna
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dan SSD adui

    OS and application tika daganna SSD gahanna maha loku ganak one na, normal data SSD wala store karala therumak na

    hybrid walata gane hatiyata ita lesi, labai, performance wadi SSD ekak aran OS,apps dala anith data normal drives wala thiyana eka
    Thanks Bro
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    hmm. ssd hdd walin
    KINGSTON ssd hodada mchn? kauruhari aran tiyeda? math lankawen gannawata wada ebay walin ganna hadanna
    lankawe patta ganan ban SSD thama, ape appe
    mama 2012 da koheda 149$ genawa samsung 830 eka thama mehe 36k lol

    menna hierarchy and best SSD for money, eke recomendations samanyen hodai
    oka hama masema ena nisa kalin masawala ewath balapan
    http://www.tomshardware.com/reviews/ssd-recommendation-benchmark,3269.html

    http://www.tomshardware.com/reviews/ssd-recommendation-benchmark,3269-7.html

    http://www.tomshardware.com/reviews/ssd-recommendation-benchmark,3269-6.html
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    I also wanted to buy one. But the problem is space right? 512 GB ones are too expensive.

    useless නෙ බං පත SSD ගහන එක. 128 වගේ එකක් ගහලා OS and software දාලා වැල, මූවීස්, මියුසික් වගේ ඒවට නෝමල් හාඩ් එකකට දැම්මනං ගොඩ.

    ලැපක් නම් DVD rom එක අයින් කරලා හාඩ් එකක් ගහන්න පුලුවන් පොඩි ජිල්මාට් එකක් දාලා :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;16721088 said:
    useless නෙ බං පත SSD ගහන එක. 128 වගේ එකක් ගහලා OS and software දාලා වැල, මූවීස්, මියුසික් වගේ ඒවට නෝමල් හාඩ් එකකට දැම්මනං ගොඩ.

    ලැපක් නම් DVD rom එක අයින් කරලා හාඩ් එකක් ගහන්න පුලුවන් පොඩි ජිල්මාට් එකක් දාලා :P
    u hithan inne porn, film wala indan okkoma eke daganna :rofl: