akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    Samsung Logo Animation by Quang Nguyen on Dribbble
    Samsung Logo Animation by Quang Nguyen on Dribbble
    Samsung Logo Animation by Quang Nguyen on Dribbble
     
    • Like
    • Love
    Reactions: NRTG and MR.YOLO

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Desktop PCඑකකට හොද SSD එකක් ගන්න ඕනි. හොද Brand එකක් කියපල්ලකෝ
    ADATA හොදයි Speed තියෙනවා ගොඩක් ඒ වගේම අවුරුදු ගානක් පුළුවන්.
    lexar හොදයි හැබැයි ADATA එකට වඩා ටිකක් Slow මම දැන් අවුරුද්දක් විතර Use කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,494
    113
    පීසී එක පාවිච්චි කරන වැඩ අනුව බ්‍රෑන්ඩ් එකක් තෝරගනින්..

    එඩිටින් වැඩ එහෙම කරනවා නම් ලොකුවට රයිටින්/රීඩින් ස්පීඩ් තියෙන ඒවාට ඉන්වෙස්ට් කලාට කමක් නෑ කියන්න පුලුවන්.

    එදිනෙදා වැඩවලට නම් පාවිච්චි කරන්නේ ලොකුවට වියදම් කරන එකේ තේරුමක් නෑනේ..වියදම ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අර කියලා තියෙන ලොකු ලොකු බ්‍රෑන්ඩ්වලින් එකක් ගනින්.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,540
    113
    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් samsung EVO එකක් තමා. NVME ද? SATA නන් ADATA එක්කුත් කමක් නෑ genuine එකක් හොයාගන්න පුලුවන් නන්