පීසී එක පාවිච්චි කරන වැඩ අනුව බ්රෑන්ඩ් එකක් තෝරගනින්..
එඩිටින් වැඩ එහෙම කරනවා නම් ලොකුවට රයිටින්/රීඩින් ස්පීඩ් තියෙන ඒවාට ඉන්වෙස්ට් කලාට කමක් නෑ කියන්න පුලුවන්.
එදිනෙදා වැඩවලට නම් පාවිච්චි කරන්නේ ලොකුවට වියදම් කරන එකේ තේරුමක් නෑනේ..වියදම ප්රශ්නයක් නැත්නම් ඉතින් අර කියලා තියෙන ලොකු ලොකු බ්රෑන්ඩ්වලින් එකක් ගනින්.