SSD Hard?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    අවුලක් නං නැතුව ඇති. දැනගන්න ඕනෙ speed එකේ ලොකු වෙනසක් තියෙනවද කියල නැත්තං සල්ලි අපරාදෙනෙ.
    oya ganna innna model eka kochchara read and write speed ekak thiyeda kiyala balala inna. sata 2 port wala 300 mb/s thamai max. eka hinda godak hoda ekak wadak naha
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    yes. replaced my dvd writer on laptop with a SSD

    :)
    මොකක්ද උඹ ගහල තියෙන SSD එක ?

    3x වගේ speed වෙනසක් තියෙනව. YouTube එකේ ඕනතරම් comparison තියෙනව. ඒවා 2k, 3k බලපුවාම හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. Visual studio වලට නම් ලොකු අවුලක් නැ නේද Normal hdd එකකුත්. Android studio වල වගේ emulator පාවිචිචි කර කොට නම් සැහෙන වෙනස් දැනෙයි.

    emulator එකත් ඉඳල හිටල පාවිච්චි වෙනව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    උඹ මේ විදිහට ගහලද තියෙන්නෙ? windows load වෙන්න එහෙම කොච්චර වෙලා යනවද බං?


    ඔව් සාටා ගහල තියෙන්නේ.. :yes::yes:
    තත්පර 5ක් ඇතුලත password එක ගහන තැනට එනවා..
    password එක ගහල enter ඔබපු ගමන් desktop. බෝල කැරකෙන්නේ නෑ.. :P
    මගෙත් Jetbrains IDEs දාල තියෙන්නේ.. කලින් තිබ්බට වඩා සැහෙන්න speed run වෙනවා ඒවා.. :yes:
    chrome එක click කරපු ගමන් තත්පරයක් ඇතුලත වගේ open වෙනවා..
    M2 වගේ ගැහුවනම් මිට වඩා speed :yes::cool:

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;23375643 said:



    ඔව් සාටා ගහල තියෙන්නේ.. :yes::yes:
    තත්පර 5ක් ඇතුලත password එක ගහන තැනට එනවා..
    password එක ගහල enter ඔබපු ගමන් desktop. බෝල කැරකෙන්නේ නෑ.. :P
    මගෙත් Jetbrains IDEs දාල තියෙන්නේ.. කලින් තිබ්බට වඩා සැහෙන්න speed run වෙනවා ඒවා.. :yes:
    chrome එක click කරපු ගමන් තත්පරයක් ඇතුලත වගේ open වෙනවා..
    M2 වගේ ගැහුවනම් මිට වඩා speed :yes::cool:


    :shocked:
    උඹ මොකක්ද ගහල තියෙන SSD එක? kingston අවුලක් නැද්ද?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    SSD Applicable na? :confused: it doesn't have a 2.5' HDD? :rolleyes: where did u bought it from, Jurassic park gift shop? :rofl:

    There will be a significant difference in speed.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඒත් බං මං කියන විදිහට ගහන්න වෙන්නෙ sata port එකකටනෙ. sata port වල එච්චර speed එකක් නෑ නේ?

    aniwa speed wenasak thiyanwa math sata ekata thamai gahla thiyenne

    samsung ekak
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    :shocked:
    උඹ මොකක්ද ගහල තියෙන SSD එක? kingston අවුලක් නැද්ද?


    kingston තමා ගහල තියෙන්නේ.. :yes::yes:
    තත්පර 5 කිව්වේ POST එකෙන් පස්සේ හොදේ.. :P වැඩිම උනොත් 10ක් යයි..
    i5 4GB dell ලැපක්.. :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;23375672 said:

    kingston තමා ගහල තියෙන්නේ.. :yes::yes:
    තත්පර 5 කිව්වේ POST එකෙන් පස්සේ හොදේ.. :P වැඩිම උනොත් 10ක් යයි..
    i5 4GB dell ලැපක්.. :(

    තප්පර 10ත් ලොකු ස්පීඩ් එකක්නෙ බං :) shutdown නොකර hibernate කලා නං ඔන් කල ගමං පාවිච්චි කරන්නපුලුවන් වෙයි :lol:
    මං බැලුවෙ i3 එකක් ගන්න
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    තප්පර 10ත් ලොකු ස්පීඩ් එකක්නෙ බං :) shutdown නොකර hibernate කලා නං ඔන් කල ගමං පාවිච්චි කරන්නපුලුවන් වෙයි :lol:
    මං බැලුවෙ i3 එකක් ගන්න


    :yes::yes:
    11.gif

     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    SSD එකක් ගැසූ විට ලොකුකූකූකූ වෙනසක් තිබේ. මම SSHD එකක් ගැහුවා තිබ්බ HDD එක අයින් කරලා ඒ SATA පොර්ට් එකටම. SSD තරම් නැතත් ලොකු වෙනසක් තියනවා එකෙත්. තප්පර 10 වගේ ඇතුලත ඩෙක්ස්ටොප් එකටම එනවා.
     

    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    SSD upgrade is the first thing you should do to improve the speed of your lagging laptop/pc. There is a significant improvement. Since you use Visual Studio you can see a very good improvement. I put a SSD into first gen i5 and it works very smoothly.
    If you are going to buy a new laptop look for a one that supports NVME/M2.