SSD Help !!!!

kasun137

Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    machan ssd eka dan hdd eka tiyana slot ekata dapan. HDD eka caddy ekata dapan.

    samsung gannawanam 850 evo eka ganin. 840 evo/750 evo ewa budget range. performance adui.
    nathnam kingston ganin. uv400 kiyanne unge budget range eka. hyperx ewage performance wadi kiyala thama kiyanne.

    unity eke thibbe mama thread eke dapu brands vitharai mchn.balamu hoyala balanna oone
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Samsung 850 EVO එකක් දාහන්, End of Discussion...:oo::oo:
    නැත්නම් Sandisk or Crucial තමා...

    මෙන්න මේකත් කියවපන්..

    & මේක

    120GB නම් ගන්න එපා..
    Performance අඩුයි (Compared to Same Series High Capacity Drives)
    අනික 10% විතර over provisioning වලට තිබ්බම ඉඩ මදි වෙනවා නිකන්ම..

    Kingston නම් ඔය දාලා තියෙන එව්වා නම් වැඩක් නෑ..
    HyperX series ගනින් Kingston ගන්නම ඕනී නම්..

    Using 840 EVO For 3 years..:love::love:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machan man gawa thiyenne Acer E5-575G 7th Gen I5 ekek. mekata gahana hoda SSD eka mokakda. meketa M.2 Slot ekak enawada kiyala hoya gane kohomada? M2 ekei normal SSD ekei wenasa mokakada? M2 gahanawanam DVD Drive eka ain karane natuwa gahana puluwanda?

    මගේ ළඟ තියෙන්නෙත් ඔය ලැප්ටොප් එකමයි :P

    මේකේ තියෙනවා මචන් M2 Slot එකක්..මම නම් ගහල තියෙන්නේ DVD Writer එක අයින් කරලා..මම normal SSD එක ගත්තට පස්සේ දැනගත්තේ මේකේ M2 එකක් තියෙනවා කියලා :sorry:


     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Before buying a SSD
    1. what is the reason for different capacities in same range (i.e 120GB vs 128GB)
    2. reason for their price difference
    3. what kind of system do you have
    4. why do you need a ssd