Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම external SSD එකක් හරි HDD එකක් හරි ගන්න යන්නේ.මේ දෙකෙන් හොදම මොකක්ද?HDD නම් අවුරුදු තුනකින් විතර අවුල් යනවලුනේ.SSD වලත් එහෙමද?:confused:



    Infographic_SSD_vs_HDD.jpg
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    SSD is good if you can afford it.
    Normal disk HDD would work more than 5 years. but there is a high chance of failure.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mage nan thama eka HDD ekak wath fail une ne 10 years old hard dekak tiyenawa.All depend on temperature,humidity+Handling.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    HDD not fail often but we can't predict. it can die anytime.
    HDD life expectancy depend on - temperature, on-off cycle, environment, power, luck, production batch.

    SSDs are generally more reliable but wear out with write cycle count.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    මොකටද ඩිස්ක් එක ගන්නෙ කියන එක අනුව වෙනස් වෙනවා
    සාමානයෙන් OS එකයි සොෆ්ට්වෙයා ටික දාගන්නයි SSD එකක් යූස් කරලා අනෙක් ඩේටා ස්ටෝ කරන්න නෝමල් හාඩ් එකක් යූස් කරන එක තමයි කරන්නෙ
    වීඩියෝ එඩිට් වගේ කරන්නෙ වගේ නැත්නම් සාමාන්‍ය ෆයිල් ස්ටෝ කරගන්න SSD එකක් යූස් කරන් එකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් මම නම් දකින්නෙ නැහැ කොපි වෙන ස්පීඩ් එකට අමතරව.සාමාන්‍ය හාඩ් එකක් උනත් ගොඩක් කල් යූස් කරන්න පුලුවන් මගේ ලග දැනට තියන පරනම හාඩ් එක අවුරුදු 7ක් විතර පරනයි තාම හොදටම වැඩ
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    මගෙ ලැප් එකේ hard Disk දෙකක් තියෙනවා !! එකක් 128GB SSD අනිත් එක 1TB HDD එකක්. SSD එකට OS එක දාගෙන වැඩ. 5s වගේ බූට් වෙන්න යන්නෙ. Photoshop open වෙන්නෙ NotePad එක Open කරනවා වගෙ කාලයක්
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    use SSD for your OS , use normal HDD for your Data :)

    SSD will boost your system :) , i mean really fast
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    SSD එකක් ගන්න පුළුවන් නම් හොඳයි..එත් Data store කරන්න නම් SSD එකක් අත්‍යවශ්‍ය නැහැ..Data Store කරන්න සාමාන්‍ය HDD එකක් හොඳටම ඇති..හොඳම දේ තමයි (සල්ලි තියෙනවා නම්), 120GB වගේ SSD එකක් අරගෙන ඒකට OS and other applications දාල, Data ටික store කරන ඒවා සාමාන්‍ය හාඩ් එකකින් කරන එක..

    සල්ලි තියෙනවා නම් SSD එකක් ගත්තට කමක් නැහැ :P