උඹල ගාව තියෙන SSD වල TRIM කියන එක Enable කරලද තියෙන්නෙ ? ඒක අනේබල් කරල තිබ්බම හොඳයිලු, නැත්තං කාලයක් යනකොට SSD එකේ පෆෝමන්ස් අඩු වෙනවලු..