SSD TRIM Support

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    උඹල ගාව තියෙන SSD වල TRIM කියන එක Enable කරලද තියෙන්නෙ ?
    ඒක අනේබල් කරල තිබ්බම හොඳයිලු, නැත්තං කාලයක් යනකොට SSD එකේ පෆෝමන්ස් අඩු වෙනවලු..