අලුත් ssd එකට වින්ඩෝස් දාලා, පරන වින්ඩෝස් තිබ්බ එකට ගිහිල්ලා ඒකේ ෆයිල්ස් වගයක් දැම්මා ssd එකට, ඒ ටික දැන් මොන එකෙන් ආවත් පෙන්නන්නෑනේ, පර්මිශන් වල කේස් එකද්ද. ඉන්ටර්නෙට් එකේ හැමතැනම හෙව්වා කරන්න පුලුවන් දෙවල් කරා. 


පුලුවන්, දාපු ෆයිල්ස් ටික විතරයි පෙන්නනැත්තේ.Access karanna baida nathnam files pennanne wath nadda?
Administrative අකවුන්ට් එක්ක් යුස් කරන්නහ්අලුත් ssd එකට වින්ඩෝස් දාලා, පරන වින්ඩෝස් තිබ්බ එකට ගිහිල්ලා ඒකේ ෆයිල්ස් වගයක් දැම්මා ssd එකට, ඒ ටික දැන් මොන එකෙන් ආවත් පෙන්නන්නෑනේ, පර්මිශන් වල කේස් එකද්ද. ඉන්ටර්නෙට් එකේ හැමතැනම හෙව්වා කරන්න පුලුවන් දෙවල් කරා.![]()
මෙන්න මේකේ විදියට caddy එකක් ගහල පරන hard එකත් set කරගන්න.....

ඔක්කෝම සෙට් කරලා තියෙන්නේ ඩෝ, පරන හාර්ඩ් එකේන් දාන ඒවා ssd එකේ පෙන්නන්නැති ප්‍රශ්නයක් තියෙන්නේ.පුලුවන්, දාපු ෆයිල්ස් ටික විතරයි පෙන්නනැත්තේ.
thiyena folders walata yanna bari awulak neweine? E kiwwe access karanna hadaddi error ekak enawa wage.EaseUS Todo backup eke trial eka gahala aran parana hard eke one ewa aluth ekata clone karanna

එහෙම කරන්න තමයි ඉන්නේ දැන් නිකන් කරපු නිසා, ඒත් ssd එකේ සෑහෙන ඉඩක් ගිහිල්ලා ඩිසපියර් වෙලා තියෙන ෆයිල්ස් ටිකට, ඒ ටික ගන්න තමා ඔනේ.![]()
ඕකත් කලා,Administrative අකවුන්ට් එක්ක් යුස් කරන්නහ්
CMD කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකහ් අරගෙනහ් එ ෆොල්ඩෙර් එකට ගිහිල්ල මෙ කොඩ් එක ගහන්න
attrib -s -h -r -a * /s /d
ඔකේ ලිස්ට් එකේවත්දාපු ෆොල්ඩස් ටික නෑ, තැන්ක්ස් බන්Ehema wenne komada ban hide welada balanna folder option wala gihin
Parana hdd slave da gahuwe
Mona magula karat backup ekak ganna kiyanne okatane
Cloud ekewat nadda
Parana drive eken copy karapu files tika dan drive 2ema pennan na?thiyena folders walata yanna bari awulak neweine? E kiwwe access karanna hadaddi error ekak enawa wage.
ඒ මොකක්ද යකෝ... හාඩ් දෙකේම වින්ඩෝස් තියනවාද?

man parana HDD eka SSD ekatama clone kara kisi aulak nathuwa. try ekak dala balanna


එරස් මුකුත් නෑ, ඉඩ ගිහිල්ලා විතරයි, ssd එකේ විතරයි පෙන්නනැත්තේ.
