jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අලුත් ssd එකට වින්ඩෝස් දාලා, පරන වින්ඩෝස් තිබ්බ එකට ගිහිල්ලා ඒකේ ෆයිල්ස් වගයක් දැම්මා ssd එකට, ඒ ටික දැන් මොන එකෙන් ආවත් පෙන්නන්නෑනේ, පර්මිශන් වල කේස් එකද්ද. ඉන්ටර්නෙට් එකේ හැමතැනම හෙව්වා කරන්න පුලුවන් දෙවල් කරා. :baffled:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    EaseUS Todo backup eke trial eka gahala aran parana hard eke one ewa aluth ekata clone karanna
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අලුත් ssd එකට වින්ඩෝස් දාලා, පරන වින්ඩෝස් තිබ්බ එකට ගිහිල්ලා ඒකේ ෆයිල්ස් වගයක් දැම්මා ssd එකට, ඒ ටික දැන් මොන එකෙන් ආවත් පෙන්නන්නෑනේ, පර්මිශන් වල කේස් එකද්ද. ඉන්ටර්නෙට් එකේ හැමතැනම හෙව්වා කරන්න පුලුවන් දෙවල් කරා. :baffled:
    Administrative අකවුන්ට් එක්ක් යුස් කරන්නහ්
    CMD කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකහ් අරගෙනහ් එ ෆොල්ඩෙර් එකට ගිහිල්ල මෙ කොඩ් එක ගහන්න
    attrib -s -h -r -a * /s /d
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93

    මෙන්න මේකේ විදියට caddy එකක් ගහල පරන hard එකත් set කරගන්න.....

    :no::no: ඔක්කෝම සෙට් කරලා තියෙන්නේ ඩෝ, පරන හාර්ඩ් එකේන් දාන ඒවා ssd එකේ පෙන්නන්නැති ප්‍රශ්නයක් තියෙන්නේ.
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    EaseUS Todo backup eke trial eka gahala aran parana hard eke one ewa aluth ekata clone karanna

    එහෙම කරන්න තමයි ඉන්නේ දැන් නිකන් කරපු නිසා, ඒත් ssd එකේ සෑහෙන ඉඩක් ගිහිල්ලා ඩිසපියර් වෙලා තියෙන ෆයිල්ස් ටිකට, ඒ ටික ගන්න තමා ඔනේ.:yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    එහෙම කරන්න තමයි ඉන්නේ දැන් නිකන් කරපු නිසා, ඒත් ssd එකේ සෑහෙන ඉඩක් ගිහිල්ලා ඩිසපියර් වෙලා තියෙන ෆයිල්ස් ටිකට, ඒ ටික ගන්න තමා ඔනේ.:yes:

    man parana HDD eka SSD ekatama clone kara kisi aulak nathuwa. try ekak dala balanna
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Administrative අකවුන්ට් එක්ක් යුස් කරන්නහ්
    CMD කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකහ් අරගෙනහ් එ ෆොල්ඩෙර් එකට ගිහිල්ල මෙ කොඩ් එක ගහන්න
    attrib -s -h -r -a * /s /d
    ඕකත් කලා, :P :D ඔකේ ලිස්ට් එකේවත්දාපු ෆොල්ඩස් ටික නෑ, තැන්ක්ස් බන්

    Ehema wenne komada ban hide welada balanna folder option wala gihin

    Parana hdd slave da gahuwe

    Mona magula karat backup ekak ganna kiyanne okatane

    Cloud ekewat nadda

    අවශ්‍යම ටික හැබැයි කට් නෙමේ කලේ, කමක් නෑ අයේ වින්ඩෝස් දාලා බලනවා.

    Parana drive eken copy karapu files tika dan drive 2ema pennan na? :oo: thiyena folders walata yanna bari awulak neweine? E kiwwe access karanna hadaddi error ekak enawa wage.

    එරස් මුකුත් නෑ, ඉඩ ගිහිල්ලා විතරයි, ssd එකේ විතරයි පෙන්නනැත්තේ.

    ඒ මොකක්ද යකෝ... හාඩ් දෙකේම වින්ඩෝස් තියනවාද?

    නෑ ඩෝ එකක අවුල් විඩොව්ස්, අලුත් ssd එකක් ගත්තා එකයි.
    :P
    man parana HDD eka SSD ekatama clone kara kisi aulak nathuwa. try ekak dala balanna

    ඔව් එහෙම කරන්න ඔනේ දැන්, කොපි කරන්න බැරි සීන් එකක්. මට වින්ඩෝස් නෙමේ හැබැයි දාගන්නත් තියෙන්නේ.

    ඒ හැමෝටම තෑන්ක්ස් ඈ,, මන් විඩොව්ස් දාගන්නවා අයේ හරියන්නෑ පර්මිශන් වල කේස් එකක් ඇට්.:love::love:
     
    Last edited: