sssssssssssss

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    විවාහයට පෙර ජිවිතය..TIGO වගේ
    " Express ur self ":D


    විවාහයට සතියකට පෙර ETISALAT වගේ ,
    "ඔබ ගැනමයි":love:


    Honeymoon දවසෙ DIALOG
    වගේ,
    "keep in
    touch":P


    විවාහයෙන් මාස 10කට පසු, MOBITEL
    වගේ,
    "we care always":dull:


    විවාහයෙන් වසර 2කට පසු, CELTEL වගේ,
    "වෙනස් වන සුළුයි":nerd:


    විවාහයෙන් වසර 10කට පසු HUTCH වගේ,
    "ග්‍රාහකයා සම්බන්ධ කළ නොහැක":baffled:


    Divorce වෙන්න ඕනේ නම් AIRTEL
    වගේ,
    "සිම්පල් ප්ලෑන් එකක්":rolleyes:
    * * * * * * * * *


    *
    *
    *
    *
    *
    *
    *
    **
    *
    *
    ***

    repost nam :(
    ***************

     
    Last edited: