stackoverflow ඉන්න ප්‍රෝග්‍රෑමර්ස්ලා :D උදාව්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
stackoverflow ඉන්න ප්‍රෝග්‍රෑමර්ස්ලා :D උදාව්


:D පුංචි සිඟමනක් යදින්නයි ආවෙ..

stackoverflow.com ඉන්න අය ඉන්නවනං පුංචි උදව්වක් ඕනෙ..
රෙප් 125ක් එකතු කරගන්න ඕනෙ මචංස්ලා..
මට තියෙන්නෙ 22යි :(
ඒ 22 එකතු කරගන්නත් සෑහෙන කට්ටක් කෑව..
එක අකෞන්ට් එකක් ගොං ප්‍රශ්නම අහනව කියල මුල්ම කාලෙ ලොක් කලා..

මට මේකෙන් පුළුවන් වෝට් අප් දෙන්න විතරයි..
කමෙන්ට් කරන්න 50ක් ඉල්ලනව.
වෝට් ඩව්න් කරන්න 125ක් ඉල්ලනව..

ඔන්න ඔය දෙක කරගන්න තව රෙප් 103ක් හොයාගත්තනං ඇති..

කැමති අය ඉන්නවනං කියන්න.. ස්ටැක්ඕවර්ප්ලෝ එකේම ලගින, නැගිට්ට ගමං ඕක හොයාගෙන දුවන උන් මේකෙ ඇතිනෙ :D

මට ඔයාල දාපු කමෙන්ට්ස් පෝස්ට්ස් වල ලින්ක්ස් PM කරන්න.. මං එව්වට වෝට් කරන්නං..
මගෙ එව්වටත් වෝට් එකක් දාන්න..

පුංචි 125ක් වෙනුවෙන් ලොකූ උදව්වක්..

StackOverFlowBump
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මං නං ඉන්නවා තමයි. නමුත් රෙප් ශෙයා කරල අහු උනහම උන් එකවුන්ට් එකේ රෙප් බස්සනව බිංදුවට. එක වතාවක් මාට්ටු උනත් ඇති වැඩේ නොන්ඩි වෙන්න. මොකද ඔය ස්කිර්ප්ට් එකේ මාර ලේසියි එක මොනිටර් කරන්න කොල්ලෝ
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට එලකිරියෙ ID දෙකක් තියන බව නම් පේනවා
    Anyway good luck


    දෙකක් නෙමේ තුනක්ද කොහෙද තියෙනව බං.. යූසර්නේම් එක වැරදිලා හදල අතෑරල දාපු දෙකක්ම තියෙනව. දැන් එව්වගෙ මෙව්ව මතකත් නෑ..
    එහෙම අහන්න හේතුව කිමැයි ? o_O


    මං නං ඉන්නවා තමයි. නමුත් රෙප් ශෙයා කරල අහු උනහම උන් එකවුන්ට් එකේ රෙප් බස්සනව බිංදුවට. එක වතාවක් මාට්ටු උනත් ඇති වැඩේ නොන්ඩි වෙන්න


    මාට්ටු වෙන්නෙ කෝමද බං :O
    අද එක පෝස්ට් එකකට රෙපක් හිඟාකනව :D
    තව දවස් දෙක තුනකිං වගේ තව එහෙකට හිඟාකනව..