FB එකේ කට්ටිය නැනේ මේ දවස්වල
apo serama innawada kohedo VPN walin
FB එකේ කට්ටිය නැනේ මේ දවස්වල
කුරුණෑගල පැත්තෙ ඉදලා මහරගම පැත්තට එන්න පුලුවන් කාර්බයාලය ප්‍රවාහන සේවයක් ගැන දන්නවාද? දන්න කෙනෙක් විස්තර කියන්නෝ.. අබේපුස්ස වරකාපොල පැත්තේ ඉදලා හරි කමක් නෑ මහරගමට එන්න පුලුවන් එකක් ගනෙඅ දන්න කෙනෙක් ඉන්නවා නම් විස්තර ටිකක් දෙන්නෝ....
Warakapola ඉදන් බස් එකක් තියෙයි උදේට. නැත්නම් ගලිගමුව හන්දියෙන් 6.20ට වගේ බස් එකක් යනව අවිස්සාවෙල්ල පැත්තෙන් මහරගමට. කෑගල්ලන් හෝ නුවර ඉදන් එන එකක්. ඊට අමතරව 17 රූට් එකේ මහරගම බස් යනව අඹේපුස්ස/වරකපොලින් නගින්න පුලුවන්
mawathagama to narahenpita: call Mayura : 0778050719


