STAMP පාරක් දාමුද?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    1000044387.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත
    වදින්න නම් ඕකේ උඩට ඩ්‍රොප් එක දාල දාන්න ඕනේ . සමාජවාදී ලෝකෙකින් එලියට එනවා . ලයිව් ආව ගමන් කොම්‍රාඩ් කියලා පටන් ගන්නේ VR අනවශ්‍යයි
     
    • Haha
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    NEWS එක හරියට කියවගන්න බැරි මෝඩ ජෙප්පෝ ඕක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරපු මුද්දරයක් කියලා තියෙන්නේ එහෙම නැතුව Personalized Stamp එකක් නෙවෙයි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මේවා ඉතින් pr කුඩුකරගන්න වැඩ.

    සමරු කතා හරි සල්ලිදිලාගහන කතා හරිම මොනාහරි කිව්වා කියලා ඩැමේජ් එක නවත්තන්න බැ..
    ඕනාම රජයක් දේශපාලනඥයෙක් කුඩේ කුඩු කරන්න පුලුවන් රාජ්‍ය නිලධාරින්ට.

    දැන් ඉතින් ඩැමේජ් එක වෙලා ඉවරයි. බලමු හරිනි මොලෙන් මේක කන්ට්‍රොල් කරයිද තව අනයිද කියලා. පාක්ෂිකයන් වශයෙන් මේවා සමරු කියකිය නොයන තරමට හොදයි.එකෙන් හානිය වැඩි වෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,179
    166,300
    113
    එකමත් එක රටක
    විජිතයි හරිනියි 2500ක් දීල උන්ගේ ආසාවට ගහගත්තා ඒවා කියලා ද උබ කියෙන්නේ ?
    තැපැල් දිනේ වෙනුවෙන් ගහපු ඒවා නෙවෙයි ද ??? 🥱
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේවා ඉතින් pr කුඩුකරගන්න වැඩ.

    සමරු කතා හරි සල්ලිදිලාගහන කතා හරිම මොනාහරි කිව්වා කියලා ඩැමේජ් එක නවත්තන්න බැ..
    ඕනාම රජයක් දේශපාලනඥයෙක් කුඩේ කුඩු කරන්න පුලුවන් රාජ්‍ය නිලධාරින්ට.

    දැන් ඉතින් ඩැමේජ් එක වෙලා ඉවරයි. බලමු හරිනි මොලෙන් මේක කන්ට්‍රොල් කරයිද තව අනයිද කියලා. පාක්ෂිකයන් වශයෙන් මේවා සමරු කියකිය නොයන තරමට හොදයි.එකෙන් හානිය වැඩි වෙනවා.
    ow eka eththa.
     
    • Like
    Reactions: emoji diaries

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    @රෝසි ආච්චි එමිල් ගේ රූපයක් දාලා මුද්දරයක් ඩිසයින් කරන්න. මමසල්ලි දීලා ඒක ප්‍රින්ට් කරවන්නම්

    Detected​

    ඒ.බු.ස
    උබ තමා ලක්ෂපතියට sms ගැහුවෙත් වලතරයාගේ නමෙන්
    police-cars-police-car.gif
     
    Last edited: