national levelAre those personalized stamps? Or were they released those at the national level?
I believe limited edition stamps to celebrate postal day or something.Are those personalized stamps? Or were they released those at the national level?
National levelAre those personalized stamps? Or were they released those at the national level?
මේ මොන අවුරුද්දේ තැපැල් දිනේට දෙපරතමෙන්තුවෙන් ගහපු ඒවා ද ?
Are those personalized stamps? Or were they released those at the national level?
National level
@රෝසි ආච්චි එමිල් ගේ රූපයක් දාලා මුද්දරයක් ඩිසයින් කරන්න. මමසල්ලි දීලා ඒක ප්‍රින්ට් කරවන්නම්
විජිතයි හරිනියි 2500ක් දීල උන්ගේ ආසාවට ගහගත්තා ඒවා කියලා ද උබ කියෙන්නේ ?
ow eka eththa.මේවා ඉතින් pr කුඩුකරගන්න වැඩ.
සමරු කතා හරි සල්ලිදිලාගහන කතා හරිම මොනාහරි කිව්වා කියලා ඩැමේජ් එක නවත්තන්න බැ..
ඕනාම රජයක් දේශපාලනඥයෙක් කුඩේ කුඩු කරන්න පුලුවන් රාජ්‍ය නිලධාරින්ට.
දැන් ඉතින් ඩැමේජ් එක වෙලා ඉවරයි. බලමු හරිනි මොලෙන් මේක කන්ට්‍රොල් කරයිද තව අනයිද කියලා. පාක්ෂිකයන් වශයෙන් මේවා සමරු කියකිය නොයන තරමට හොදයි.එකෙන් හානිය වැඩි වෙනවා.
@රෝසි ආච්චි එමිල් ගේ රූපයක් දාලා මුද්දරයක් ඩිසයින් කරන්න. මමසල්ලි දීලා ඒක ප්‍රින්ට් කරවන්නම්