STAMP පාරක් දාමුද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,955
    15,446
    113
    New Zealand

    Detected​

    ඒ.බු.ස
    උබ තමා ලක්ෂපතියට
    sms ගැහුවෙත් වලතරයාගේ නමෙන්
    SMS ගහන්න දෙයක් නෑ යකෝ. ඇප් එකක් දාගෙන කරන දෙයක් තියෙන්නෙ. මම නෙමෙයි බන් ඕවා කරන්නේ.:lol: @hancok ගේ වැඩක්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    462629153_1740675963357261_6538320636499647640_n.jpg
    omlet jeppek
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,985
    113
    මේ මොන අවුරුද්දේ තැපැල් දිනේට දෙපරතමෙන්තුවෙන් ගහපු ඒවා ද ?
    වෙඩින් එක දවසට තැපැල් මාමා ගෙනත් දෙනවා ඇති මේ වගේ.
    සුදුතාත්තියි ශුදාමිටයි අපෙන් තෑග්ගක් කියල.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,698
    113
    NEWS එක හරියට කියවගන්න බැරි මෝඩ ජෙප්පෝ ඕක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරපු මුද්දරයක් කියලා තියෙන්නේ එහෙම නැතුව Personalized Stamp එකක් නෙවෙයි

    මේ මොන අවුරුද්දේ තැපැල් දිනේට දෙපරතමෙන්තුවෙන් ගහපු ඒවා ද ?
    Postal department eken personalized stamp ganna puluwan neh.. ශරියා?

    Postal day ekata postal department eken e widiyata Stamp tikak print karala සමරු ඵලකයක් හදල දීල තියෙනව ආපු main guestla dennata. දැන් මොකක්ද අවුල?

    සමරු ඵලකය දුන්න එකද අවුල? නැත්නම්

    සමරු ඵලකය හදන්න personalized stamp service එක යොදාගත්ත එකද අවුල?
     
    • Haha
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ

    ඔක්කොම අවුල් තමා ලැජ්ජා නැති ජෙප්පෝ🤮
     
    • Like
    Reactions: johnferna678

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,698
    113
    ඔක්කොම අවුල් තමා ලැජ්ජා නැති ජෙප්පෝ🤮
    Postal department eke උන්, උන්ගේ personalized stamp service එක use karala සමරු ඵලකය හදල දුන්න සිද්ධිය මුවාවෙන් දේශපාලන පක්ෂයකට මඩ ගහන උන් තමා ලැජ්ජා වෙන්න ඕන.

    Postal department එක කරපු දෙයක් අල්ලගෙන නටන්නේ.. 😂
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    යකෝ උඹලයි උඔලාගේ ගෑනුන්ගේ රූප දාලා මුද්දර ගහන එක වගේ නෙමේ මේක. ජෙප්පන්ගේ විලිසංගේ නැති වැඩක් මේක. අච්චර ආර්ථික අරබුදයකින් රට බේරගත්ත මනුස්සයගේ රූපේ ටොයිලට් පේබර් එකකවත් ප්‍රින්ට් කරේ නැති උන් මුද්දර ගහනවා.
     
    • Like
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    Postal department eke උන්, උන්ගේ personalized stamp service එක use karala සමරු ඵලකය හදල දුන්න සිද්ධිය මුවාවෙන් දේශපාලන පක්ෂයකට මඩ ගහන උන් තමා ලැජ්ජා වෙන්න ඕන.

    Postal department එක කරපු දෙයක් අල්ලගෙන නටන්නේ.. 😂
    Postal Department එක වැරදි නම් ඒ වෙලාවෙම කියන්න තිබ්බා සමරු මුද්දර එපා ඔවාට ජනතාවගේ සල්ලි වියදම් කරන්න එපා කියලා😛
    අර බේබදු විජිතයයි නාකි හරිනියි සමරූපලක පෙන්වාගෙන දඟලන්නේ වැඩේ කලින් දැනගෙන හිටිය නිසා නේ🤦
     
    • Like
    Reactions: johnferna678

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,446
    113
    New Zealand
    කවුද ඉතින් දන්නේ. කරපු උන්නේ. පුහුල් හොරා කරෙන් දැනේ . :lol:
    මම කියලා හිතනව නම් හිතා ගනින්. :lol: හැබැයි මේක කරේ @hancok කියලා ඌ පිළිඅරගෙන ඉවරයි. ඌ වැඩේ හොදට කරලා තිබුනා. ප්‍රදේශය පිළියන්දල වෙනුවට පානදුර කියලා ආව නම් වැඩේ තවත් තාත්වික වෙනවා. ඌ ඒ ගැන හිතලා නෑ.

    Podi idea ekak awa ponnayo(tm)
    තෝ ඒ පාර මහෙෂ්ගේ මූණ දාලා මුද්දරයක් ගහලා එළකිරියේ උන්ට ලියුම් අරින්නද හදන්නේ? :lol: :lol: :lol: :lol:
    ------ Post added on Oct 9, 2024 at 11:14 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මම කියලා හිතනව නම් හිතා ගනින්. :lol: හැබැයි මේක කරේ @hancok කියලා ඌ පිළිඅරගෙන ඉවරයි. ඌ වැඩේ හොදට කරලා තිබුනා. ප්‍රදේශය පිළියන්දල වෙනුවට පානදුර කියලා ආව නම් වැඩේ තවත් තාත්වික වෙනවා. ඌ ඒ ගැන හිතලා නෑ.

    තෝ ඒ පාර මහෙෂ්ගේ මූණ දාලා මුද්දරයක් ගහලා එළකිරියේ උන්ට ලියුම් අරින්නද හදන්නේ? :lol: :lol: :lol: :lol:
    ------ Post added on Oct 9, 2024 at 11:14 PM
    Piliyandala kiyala damme mage address ekata thegga gennaganna meeyo :rofl:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    වෙඩින් එක දවසට තැපැල් මාමා ගෙනත් දෙනවා ඇති මේ වගේ.
    සුදුතාත්තියි ශුදාමිටයි අපෙන් තෑග්ගක් කියල.
    වලතරගෙ මුද්දරයක් ගහමුද
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,140
    24,744
    113
    tracing Geo-location.. ... ...
    "ඕනි කෙනෙක්ට print කරගන්න පුළුවන් අප්පා.. "
    "එයාලා සල්ලි දීලා ගහලා නෑ එයාලට ගහලා දීලා හිටන්..."
    "202X ඉඳන් ඕක තිබ්බා අනේ..
    Postal Department එකට බණින්නකෝ අප්පා හරිනිට බනින්නේ... "

    මුද්දරේ සීන් එකනම් තේරෙනවා උන් කියලා ගස්සපු එකක් නෙවෙයි කියලා.. මුන් ඒක හෝදන්න දඟලන තරම් දැක්කම තමයි හිනා යන්නේ..