මචන්ලා උබල මේ ෆිල්ම් සීරීස් එක බලල තියෙනවද ?? මමත් ගොඩක් ෆිල්ම්ස් බලල තියෙනවා,පරණ ෆිල්ම්ස් උනත් බලනවා..එත් මේක බලන්න හිතිලම නෑ බන් !! අනේ මන්දා graphics එහෙම චොර නිසා බලන්න කම්මැලි !!! එත් මේකේ අලුත් ෆිල්ම් එකක් එන නිසා පරණ ඒවා බැලුවේ නැති උනාට තේරෙයිද !! බලපු අය ඉන්නවා නම් කියන්න බලන්න









