STARLET EP 91

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :cool:

    මචන්ලා මෙ කාර් එක මෙ ගානට වටිනවද

    Starlet Ep 91 1998 YOM
    Dual Air Bags , ABS , (No power shutters & Power Mirrors)
    Central Locking (company fitted)
    Alloy wheels
    Registration No : HJ- (2003)
    Millage 140000
    Auto Transmission
    100% Body Condition

    well maintained car

    16.5 lakhs
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ඇත්තටම බැලුවොත් ඔය පරණ කාර් එකක් ඔච්චර වටින්නේ නම් නෑ...
    ඒ උනාට ලංකාවේ දැන් තියන ගණන් වල හැටියට අපිට කරන්න දේකුත් නෑ. ඔය ගණන් වලට නේ කොහොමත් යන්නේ.. :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wikiya ada EP81 ekak baluwa melo rahak nathi manual 64 huchakkuwak eka 15k kiyanawa ban..anna wisthara demma married club eke :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    wikiya ada EP81 ekak baluwa melo rahak nathi manual 64 huchakkuwak eka 15k kiyanawa ban..anna wisthara demma married club eke :rofl:

    ඇයි අර පොටි පොදක් වත් නැති උරුමක්කාරයා එන තෙක් මග බලා සිටින 17-xxxx ලාන්සර් එක . සල්ලි තිබ්බනම් ගන්නවා ඔයි.. :cool::cool:;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි අර පොටි පොදක් වත් නැති උරුමක්කාරයා එන තෙක් මග බලා සිටින 17-xxxx ලාන්සර් එක . සල්ලි තිබ්බනම් ගන්නවා ඔයි.. :cool::cool:;)

    :lol::lol: mathak wenakotath hina ban seen ekkata :rofl: mata hina umbe moona dim wenawa dekala :lol: mama kelinma bokkuwa uda wadi una ban ae magula dekkama :lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :lol::lol: mathak wenakotath hina ban seen ekkata :rofl: mata hina umbe moona dim wenawa dekala :lol: mama kelinma bokkuwa uda wadi una ban ae magula dekkama :lol:

    මට උගේපොර ටොක් දැන් තමා ටික ටික මතක් වෙන්නේ. මේ පෙරෙතය කිව්වනේ බය නැතුව තව අවුරුදු 2ක 3නක් ලෙඩක් ගැන හිතන්නේ නැතුව දුවන්න පුලුවන් කියල. මුට නම් අම්මප එන්ජින් ඔයිල් පෙවිලා ටූටී(2T) බඩ යන්න ඔනා ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට උගේපොර ටොක් දැන් තමා ටික ටික මතක් වෙන්නේ. මේ පෙරෙතය කිව්වනේ බය නැතුව තව අවුරුදු 2ක 3නක් ලෙඩක් ගැන හිතන්නේ නැතුව දුවන්න පුලුවන් කියල. මුට නම් අම්මප එන්ජින් ඔයිල් පෙවිලා ටූටී(2T) බඩ යන්න ඔනා ....

    :lol::lol::lol: aiyooo salli
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යකෝ මෙච්චර පරණ කාර් එකකට ඔහොම ගානක් කියනවා නම්, මගේ FB-15 එකට 30ක් වත් කියන්න එපායේ යකෝ....... :angry: :frown: :P
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    gana tikak wadie wage kollo... monawa unath dan 9 yrs parana ekak ne... oka 15-15.5 nan watinawa.. oka 4 door neda???? owner la keedenawada??? ewa anuwa thawatikak gana wenas wenawa....
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    යකෝ මෙච්චර පරණ කාර් එකකට ඔහොම ගානක් කියනවා නම්, මගේ FB-15 එකට 30ක් වත් කියන්න එපායේ යකෝ....... :angry: :frown: :P

    starlet EP 91 කියන්නේ 97-99 වගෙ අවුරුදු වල ගහපු වාහනයක් . FB 15, 2011 ,2012 අහපවු ගැහුවදබන්?? :confused::rofl::baffled: මට මතක FB 15 එකත් 99 - 2003 වගේ (Face lift model එකනම් 2004 ,2005 ආවා )

    උබ බය නැතුව 30 නෙමෙයි 45ක් උනත් කියපන් පස්සෙ එකෙන් ලක්ශ 25ක් 26ක් අඩුකරපන්
    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)

    starlet EP 91 කියන්නේ 97-99 වගෙ අවුරුදු වල ගහපු වාහනයක් . FB 15, 2011 ,2012 අහපවු ගැහුවදබන්?? :confused::rofl::baffled: මට මතක FB 15 එකත් 99 - 2003 වගේ (Face lift model එකනම් 2004 ,2005 ආවා )

    උබ බය නැතුව 30 නෙමෙයි 45ක් උනත් කියපන් පස්සෙ එකෙන් ලක්ශ 25ක් 26ක් අඩුකරපන්
    :lol:

    :frown::frown: යකෝ මගේ FB-15 එක 2001..... 2004 තමා මෙහේ රෙජිස්ටර්.... එතකොට මීටරේ 25,000 ගානක් තිබ්බේ..... දැන් 61,000 යි..... J* නම්බර්...... එහෙම තියෙන වාහනේට නේද උඹ මේ නෝන්ඩි දාන්නේ....... ඉහි.... :( ඉහි..... :( :(
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :frown::frown: යකෝ මගේ FB-15 එක 2001..... 2004 තමා මෙහේ රෙජිස්ටර්.... එතකොට මීටරේ 25,000 ගානක් තිබ්බේ..... දැන් 61,000 යි..... J* නම්බර්...... එහෙම තියෙන වාහනේට නේද උඹ මේ නෝන්ඩි දාන්නේ....... ඉහි.... :( ඉහි..... :( :(

    හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... ඔයා අඩන්න එපා මෙයා ..විහිලුවක්නේ කොරේ :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... ඔයා අඩන්න එපා මෙයා ..විහිලුවක්නේ කොරේ :lol::lol:

    :frown::frown: ඔහොමත් විහිලු කරනවද බං..... පෙරුම් පුරාගෙන කෙල හලාගෙන ඉන්නේ විගෝ / නවාරා එකකට.... ඒක නිකන් හීනයක් වගේ වෙනවා මහින්ද මාමි මෙහෙම ගේම් දෙනකොට........!! :angry::angry: