කුකුලනි මේ දෙකෙන් වටින්නේ මොකක්ද කියහල්ල
ආයෙත් පරණ වන්ඩියක් ටික කලකට ගැනීමට අදහස් කළා
1. Starlet EP 91 , 97/2000 Auto (basic) 170k Millage , Body condition 80% no extras
Rs. 18 lkhs
2. Suzuki Swift (jeep model) 2003/2006 , Full option , Body condition 90% With Alloys Rs. 21.5 Lakhs
රිසෙලින් වැලිව් එකත් සැලකිල්ලට ගනු මැනවි .

මේන්ටෙනන්ස් කොස්ට් නෙක්ස්ට් ටු නතින් වියදං කරලා රුපියලක් හරි ලාබ තියල කාටහරි තල්ලු කරල දාන මෝඩ් එක 