STARLET EP 91

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
:frown::frown: ඔහොමත් විහිලු කරනවද බං..... පෙරුම් පුරාගෙන කෙල හලාගෙන ඉන්නේ විගෝ / නවාරා එකකට.... ඒක නිකන් හීනයක් වගේ වෙනවා මහින්ද මාමි මෙහෙම ගේම් දෙනකොට........!! :angry::angry:

VIGO චැසියකුයි , එන්ජිමකුයි පොතකුයි හොයගන්න පුලුවන්නම් බ්‍රන්ඩ්නිව් 4 Door කැබින් එකයි බක්කියයි අරන් දෙන්නම් දෙකෙන් පන්ගුවට ;);) මන්ත්‍රිතුමා වගේ දුවන එකයි ඇත්තේ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    VIGO චැසියකුයි , එන්ජිමකුයි පොතකුයි හොයගන්න පුලුවන්නම් බ්‍රන්ඩ්නිව් 4 Door කැබින් එකයි බක්කියයි අරන් දෙන්නම් දෙකෙන් පන්ගුවට ;);) මන්ත්‍රිතුමා වගේ දුවන එකයි ඇත්තේ

    :rolleyes::rolleyes: අම්මෝ.... ඔය සීන් වලට මම බයයි....... :(

    තරි අංකල්..... කොහොමද මේක......?? :rolleyes: :love: :D :) ;)

    DSC02774.jpg

    DSC02775.jpg

    DSC02776.jpg

    :oo::oo: මේවා දැකලා කෙසේ ඉවසන් සිටින්නද......?? :(

    :love: :love: :love: :love:

    හිගා කාලා හරි ගන්නවා.... ගන්නවාමයි......!! :yes::yes:

    DSCN0951.jpg
    DSCN0925.jpg

    DSCN0924.jpg
    DSCN0923.jpg

    :love::love::love::love:

    :rolleyes: හිගා කාලා හරි එකක් ගන්නවාමයි...... :yes::yes: ඉවසපන් පපුව......!! :(

    :cool::cool: මේ වගේ සිල්වර් හරි ගෝල්ඩ් කලර් හරි එකක් අඩුවට සෙට් කරලා දීපන් පුතේ........!! :) :D
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    :rolleyes::rolleyes: අම්මෝ.... ඔය සීන් වලට මම බයයි....... :(

    :cool::cool: මේ වගේ සිල්වර් හරි ගෝල්ඩ් කලර් හරි එකක් අඩුවට සෙට් කරලා දීපන් පුතේ........!! :) :D

    ලක්ශ 48ක් දීපන් එකක් දෙන්න:rofl::rofl::rofl:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ade uba thama car ekak gatte nadda?
    matanam ekak set una:)
    FB15n ekak 18.75kata,advance dunna thama genawe ne,next week genawa:):):):):)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    VIGO චැසියකුයි , එන්ජිමකුයි පොතකුයි හොයගන්න පුලුවන්නම් බ්‍රන්ඩ්නිව් 4 Door කැබින් එකයි බක්කියයි අරන් දෙන්නම් දෙකෙන් පන්ගුවට ;);) මන්ත්‍රිතුමා වගේ දුවන එකයි ඇත්තේ

    umba magulak nokara himi karayaa wa hoyapan umbata hamba wena :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    umba magulak nokara himi karayaa wa hoyapan umbata hamba wena :rofl:

    ඔන්න යුරාජ් මහත්තයෝ මූ 4 Door cabin එකටයි බක්කියටයි කෙලින්න යන්නේ :P.තව ටික දවසකින් තරින්දයා VIGO "G" grade එකක් එලොගෙන යනකොට උබට මම නොකිව්වා කියන්න එපා :baffled:....
    මූනම් කියන්නේ
    cabin එක විතරක් ගෙදර අරන් ගිහින් ගේ ඉස්සරහ තියගෙන ඉදගෙන හිටියත් සැපයි කියලා. ඔන්න බලපන්කො පින්තූරේ :rofl::rofl:

    330sgsh.jpg
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න යුරාජ් මහත්තයෝ මූ 4 Door cabin එකටයි බක්කියටයි කෙලින්න යන්නේ :P.තව ටික දවසකින් තරින්දයා VIGO "G" grade එකක් එලොගෙන යනකොට උබට මම නොකිව්වා කියන්න එපා :baffled:....
    මූනම් කියන්නේ විතරක් ගෙදර අරන් ගිහින් ගේ ඉස්සරහ තියගෙන ඉදගෙන හිටියත් සැපයි කියලා. ඔන්න බලපන්කො පින්තූරේ
    :rofl::rofl:

    330sgsh.jpg

    අතේ තියෙන තුට්ටු දෙකත් නැති වෙනවා ඕක ගන්න ගියොත් ... මේ අද නැද්ද නිර්මල වාහනයක් ඊයේ බැලුව වගේ ? හිඳීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නමින් !! ලොල් .... !! :rofl:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අතේ තියෙන තුට්ටු දෙකත් නැති වෙනවා ඕක ගන්න ගියොත් ... මේ අද නැද්ද නිර්මල වාහනයක් ඊයේ බැලුව වගේ ? හිඳීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නමින් !! ලොල් .... !! :rofl:

    අම්මපා වහනත් ගෑණුවගේමයි. කියන්නේ නිර්මලයි කියල. බලපුවාම පට්ට අනාතයි :P:baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මපා වහනත් ගෑණුවගේමයි. කියන්නේ නිර්මලයි කියල. බලපුවාම පට්ට අනාතයි :P:baffled::baffled::baffled:

    :eek:කොහෙන් ගියත් ගෑනියෙක් මූට නම් :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අම්මපා වහනත් ගෑණුවගේමයි. කියන්නේ නිර්මලයි කියල. බලපුවාම පට්ට අනාතයි :P:baffled::baffled::baffled:
    :yes::yes::yes:මම ඔක හැමදම කියන කතවනෙ
    …ඔය දෙගොල්ලොම ලෙඩ දෙන්නෙ පස්සට
    …දෙකම ගන්නෙ ලවු කරලනෙ
    …ලෙඩ දුන්න්නත් කියන්නෙ නැහ