ඔන්න යුරාජ් මහත්තයෝ මූ 4 Door cabin එකටයි බක්කියටයි කෙලින්න යන්නේ.තව ටික දවසකින් තරින්දයා VIGO "G" grade එකක් එලොගෙන යනකොට උබට මම නොකිව්වා කියන්න එපා
....
මූනම් කියන්නේ cabin එක විතරක් ගෙදර අරන් ගිහින් ගේ ඉස්සරහ තියගෙන ඉදගෙන හිටියත් සැපයි කියලා. ඔන්න බලපන්කො පින්තූරේ
![]()

ආසාවේ බෑ ඕයි..... මම අද පාන් කෑල්ලක් කීයක් හරි හොයා ගන්න පොඩ්ඩක් ගියා..... අම්මෝ.... විගෝ / නවාරා රෙජිස්ටර් කරපුවා පාරෙත් දාලා සේල්..... ආසාවේ බෑ බං....... 
අතේ තියෙන තුට්ටු දෙකත් නැති වෙනවා ඕක ගන්න ගියොත් ... මේ අද නැද්ද නිර්මල වාහනයක් ඊයේ බැලුව වගේ ? හිඳීවි කොතැනක හෝ හිමි කාරයා ඔබේ නමින් !! ලොල් .... !!![]()

අත්තනායක මොඩල් එකක් තියෙනවා..... පොටි පොඩ්ඩක්වත් ගෑවිලාවත් නෑ..... ඩිකිය කිට්ටුව පොඩි හැක්සෝ බ්ලේඩ් පාරක් ඈරුනුකොට..... නිර්මල, නිකලැල් වාහනයක්........ මීගමුව කිට්ටුව තියෙන්නේ..... ලීකාට ඕනාද දන්නේ නෑ......?? 

ehenam okata urumakkaraya leekama thamai 

price ekayi
model ekayi kiyapanko (FB 15da)
k 11 ekek dan thgiyenawa G no ekak
ube fb no eka mokadda ban
gaththe kohenda
,nattam e ganata ganda wenne ne eka