StarLink පාවිච්චි කරන එකෙක් ගෙ අදහස්...

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    StarLink ගැන වචන පෙලෙක් කියන්න හිතුන 🌚
    StarLink ගැන මගෙ අදහස්!
    Feedbacks දැනට හොඳයි. Weather Condition වලදි පවා අවුලක් නැතුවම වැඩ කරනවා. ඊලඟට Internet අවශ්‍යතාව අත්‍යාවශ්‍යම අද වගේ කාලෙක ලංකාවෙ Service Providers ලා පාරිභෝගිකයාව සත පහකට ගනන් ගන්නෙ නැති කාලෙක StarLink වගේ දෙයක් ඇත්තටම වටිනවා ඒ දෙන Speed එකත් එක්කම හොඳටම ප්‍රමාණවත් කියල තමයි මටනම් හිතෙන්නෙ. ඒ වගේම අහවල් එකට ලිමිට් අහවල් එක බෑ වගේ මරිසි නැතුව True Unlimited Internet Access හම්බවෙනවා 😎. මිනිස්සුන්ට හොඳ Service එකක් දෙන්න පුලුවන් කම තියෙද්දිත් ඒක නොදී Day Night කියලා මල විකාරයක් නටාගන Data Quota එක වෙන් කරලා ඒකෙනුත් පාරිභෝගිකයාව හූරගන කාලා දැං මහජන විමසුමක් ඉල්ලන ලිපුයකුත් ශෙයා වෙනව දැක්ක මේ ටිකේ StarLink එකට විරුද්ධව 😂.... ලඟදි Packages වල වෙනසක් වෙලා තිබ්බනෙ සමහර අයගෙ Fibre එහෙම. ඕව ඉතිං කලින් කරන්න තිබ්බා. ඒත් කරේ නෑ ඇයි ගේමට කවුරුත් නැති නිසා සහ අපිව හූරගන කන්න ඕන නිසා. තව සල්ලි දීලා ගන්න සාමාන්‍ය Data Package එකටත් Speed Limit දාගන දඟලන සුපිරිම ISP ල ටිකක් තමයි ඉන්නෙ. සමහර අය හැර. කොහොමත් උනත් තව ගොඩක් අය StarLink වලට Switch වේවි. එතකොට ඒකෙත් දුර්වලතා එහෙම ලොකුවට තියනවනම් අපිට දැනගන්න පුලුවන් වෙයි. StarLink වලත් දැනට තෝරගන්න Package දෙකක් තියනවා Residential සහ Residential Lite එක. Lite Package එකේදි Deprioritized Bandwidth එකක් තමයි හම්බ වෙන්නෙ. ඒකෙ තේරුම Peak Hours වලදි Slow වෙන්න පුලුවන්. ලංකාවෙදි Local ISP ලගෙන් කොහොමත් Deprioritized Bandwidth නෙ අපි හැමෝටම හම්බවෙන්නෙ. සමහර වෙලාවට තැඹිලි පාට සිම් එක දාලා WhatsApp Message එකක්වත් යවාගන්න බෑ හවස 6 පහු උනාම. ඒ තරම්ම StarLink චාටර් වෙන එකක් නෑ කියලනම් Sure 😁

    එතකොට මේ Device එක ගැන කතා නොවුන පොඩි දේවල් තියනව. අපේ සාමාන්‍ය 4G/5G Router එකක් 5/10W අතර තමයි Idle Power Draw කරන්නෙ. සාමාන්‍යයෙන් මගෙ අද්දැකීමට අනුවනම් සමහර Router Stress එකේදිත් උපරිම 8-13W අතර වගේ තමා තියෙන්නෙ. LTE CA එක්ක. 5G NR වලදි සමහර විට තව ටිකක් වැඩි වේවි. එතකොට StarLink එකේ Idle 20W වගේ කියල තමයි තියෙන්නෙ Power Draw එක. Users ලගෙ Feedbacks අනුවනම් පාවිච්චියෙදි සාමාන්‍යයෙන් 50-75W අතර Power Draw එකක් කරනවලු. එතකොට Power Usage එකනම් වැඩියෙන් යනව මේ StarLink Hardware වලට.

    ඊලඟට Internet Use කරනකොට අපේ කට්ටිය ගොඩක් අය Pirated/Copyright Content Torrent හරහා Download කරනවනෙ. Movies/TV Series/Games වගේ දේවල්. Elon බොසා මේ වැඩේට කැමති නෑ. Reddit වගේ Social Media වල කතා බහට අනුවනම් Warnings ඇවිල්ල තියනව StarLink එකෙන් එයාලට. ඉතිං ඔය වැඩේ දිගටම කෙරුවොත් Connection එක Suspend කරලම දාන්න උනත් බලය එලාට තියනවා. මේක දැනගන ඒවගෙන් බේරිලා ඈත් වෙලා Use කරන අයටනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මම සමහර ලංකාවෙ අයගෙ අදහස් දැක්කා Internet නැති තැන් වලට StarLink දාලා ඒ අයට Internet පහසුකම ලබා දෙනව වගේ අදහස්. අදහස හොඳයි Perfect. නමුත් එහෙම දෙනකොට කවුරුහරි හෝ කවුරු හෝ පිරිසක් Copyright Content දිගටම Download කලොත් Torrent හරහා. එතන සෑහෙන ප්‍රශ්නයක් ඇති වේවි Owner ට. එහෙම හුටපට වෙන්නත් පුලුවන්. අපේ Local ISP ලගෙ ඔය ප්‍රශ්න මොනවත් නෑ මොකද DMCA අපිට අදාල නැති නිසා. DMCA = Digital Millennium Copyright Act. එතකොට StarLink වලට මේ ප්‍රශ්නෙ එන්නෙ StarLink කියන්නෙ ලංකාවෙ Local Service Provider කෙනෙක් නෙවෙයි. එයත් US Based Service Provider කෙනෙක්. DMCA අදාල වෙන්නෙ US වලට. ඉතිං US Company එකක් නිසා US අයට වගේ වෙනත් රීජන් වල Use කලත් DMCA අදාල වේවි.

    ඊලඟට Device එකට ලැබෙන Warranty එකේදි මොකක් හරි තාක්ෂණික දෝෂයක් මතු උනොත් සමහර විට සැලකිය යුතු කාලයක් ගත වේවි Replacement හෝ මොකක් හෝ එයාල කරන දේකට. ඒ නිසා අපේ Local ISP කෙනෙක්ගෙ 4G/5G Connection එක්කුත් BackUp තියාගන්න එක තමා හොඳම දේ.

    ඉතිං වැස්සෙ තෙමීගන එයාගෙ Experience එක අනික් අයටත් උදවුවක් වෙන විදිහට බෙදාගත්ත
    Shen Tharindu Senanayake අයියට Thanks ❤️
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Fibre තියෙන එකෙක් ඕකට යන්නෙ නෑ මමනම් හිතන්නෙ. Copyright strikes වදින්න ගත්තම තමා තරු පේන්නෙ.

    හද්ද ඩොටේ උන්ට නම් නියමයි හැබැයි. හොඳටම ඇති පොඩි ගමකට එකක් දෙකක්. සේරටම හොඳ speed එකෙන් internet යන්න පුළුවන්.
     
    • Like
    Reactions: netnet and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    Shen කියන එකාව මටනම් පෙන්න බැරි එකෙක්

    ඒ මොකද බන් ??

    Fibre තියෙන එකෙක් ඕකට යන්නෙ නෑ මමනම් හිතන්නෙ. Copyright strikes වදින්න ගත්තම තමා තරු පේන්නෙ.

    හද්ද ඩොටේ උන්ට නම් නියමයි හැබැයි. හොඳටම ඇති පොඩි ගමකට එකක් දෙකක්. සේරටම හොඳ speed එකෙන් internet යන්න පුළුවන්.

    අපි ප්‍රයිවට් සීඩ් බොක්ස් එකක් යූස් කරල බෑවත් කොපිරයිට් වදිනවද ?

    උන් ඒව ඩිටෙක්ට් කරන්නෙ කොහොමද දන්නවද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,315
    113
    ඊලඟට Internet Use කරනකොට අපේ කට්ටිය ගොඩක් අය Pirated/Copyright Content Torrent හරහා Download කරනවනෙ. Movies/TV Series/Games වගේ දේවල්. Elon බොසා මේ වැඩේට කැමති නෑ. Reddit වගේ Social Media වල කතා බහට අනුවනම් Warnings ඇවිල්ල තියනව StarLink එකෙන් එයාලට. ඉතිං ඔය වැඩේ දිගටම කෙරුවොත් Connection එක Suspend කරලම දාන්න උනත් බලය එලාට තියනවා. මේක දැනගන ඒවගෙන් බේරිලා ඈත් වෙලා Use කරන අයටනම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මම සමහර ලංකාවෙ අයගෙ අදහස් දැක්කා Internet නැති තැන් වලට StarLink දාලා ඒ අයට Internet පහසුකම ලබා දෙනව වගේ අදහස්. අදහස හොඳයි Perfect. නමුත් එහෙම දෙනකොට කවුරුහරි හෝ කවුරු හෝ පිරිසක් Copyright Content දිගටම Download කලොත් Torrent හරහා. එතන සෑහෙන ප්‍රශ්නයක් ඇති වේවි Owner ට. එහෙම හුටපට වෙන්නත් පුලුවන්. අපේ Local ISP ලගෙ ඔය ප්‍රශ්න මොනවත් නෑ මොකද DMCA අපිට අදාල නැති නිසා. DMCA = Digital Millennium Copyright Act. එතකොට StarLink වලට මේ ප්‍රශ්නෙ එන්නෙ StarLink කියන්නෙ ලංකාවෙ Local Service Provider කෙනෙක් නෙවෙයි. එයත් US Based Service Provider කෙනෙක්. DMCA අදාල වෙන්නෙ US වලට. ඉතිං US Company එකක් නිසා US අයට වගේ වෙනත් රීජන් වල Use කලත් DMCA අදාල වේවි.

    ඊලඟට Device එකට ලැබෙන Warranty එකේදි මොකක් හරි තාක්ෂණික දෝෂයක් මතු උනොත් සමහර විට සැලකිය යුතු කාලයක් ගත වේවි Replacement හෝ මොකක් හෝ එයාල කරන දේකට. ඒ නිසා අපේ Local ISP කෙනෙක්ගෙ 4G/5G Connection එක්කුත් BackUp තියාගන්න එක තමා හොඳම දේ.
    මෙන්න මේ දෙක මාර වැදගත්, ඉස්සරම මම US කම්පනි එකකින් vps එකක් ගත්තා ටොරන්ට් බාන්න. පස්සෙ උන් මාව සැරින් සැරේ බෑන් කලා copyright සීන් නිසා, අන්තිමට එලවලාම දැම්මා මාව. පස්සෙ තමා මම seedbox එකට බැස්සෙ.

    ලංකාවෙ spares නැති එක නම් ප්‍රශ්නයක්. බැකප් එකට කනෙක්ශන් එකක් තියන් ඉන්න වෙනවා කියන්නෙ ඉතින් අමතර වියදමක්
     
    • Like
    Reactions: lilman

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    Anyway Fiber still reliable as now they have 1TB For around 10,000. Speed good enough 100Mbps
    SLT ලට තවත් ඉස්සරහට starlink එකත් එක්ක ගේමට ඉන්න නං fiber area එක වැඩි කරන්න වෙනව. දැනට දෙන 1000GB එක ගොඩ දෙනෙක්ට ඇති.
     
    • Like
    Reactions: lilman

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    10k without tax denne flash25 ??? da
    නෑ tax එක්ක මේ තියන package එක. Price 7900 උනාට with tax 10ක් වෙයිනෙ ඉතින් 100 speed. Unlimited කිවුවට ඉතින් data cap එක 1000GB Price එකත් එක්ක බැලුවම ඉතින් හොදයි. අනික මොන වැස්සක් ආවත් ඒ speed එකම තමා.

    https://slt.lk/en/personal/broadband/fiber-unlimited
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,152
    1
    15,996
    113
    නෑ tax එක්ක මේ තියන package එක. Price 7900 with tax 10ක් වෙයිනෙ ඉතින් 100 speed. Unlimited කිවුවට ඉතින් data cap එක 1000GB Price එකත් එක්ක බැලුවම ඉතින් හොදයි. අනික මොන වැස්සක් ආවත් ඒ speed එකම තමා.

    https://slt.lk/en/personal/broadband/fiber-unlimited
    happa
    meka anith site එකෙ පෙන්නෙ නැ නෙහ් බ්න්, මම එකෙ බැලුවෙ..
    https://www.slt.lk/en/broadband/packages

    වැඩෙ හොදයි එහ් :D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    happa
    meka anith site එකෙ පෙන්නෙ නැ නෙහ් බ්න්, මම එකෙ බැලුවෙ..
    https://www.slt.lk/en/broadband/packages

    වැඩෙ හොදයි එහ් :D
    Fiber තියන පැති වලට දැනට ඕක හොදයි ගොඩක් උන්ට. තව expand කරන්න වෙනව මුන්ට ළගදිම එහෙම නැති උනොත් fiber නැති පැති වල උන් starlink වලට මාරු වෙනව
     
    • Love
    Reactions: Max_r

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,789
    23,463
    113
    ඒ මොකද බන් ??

    අපි ප්‍රයිවට් සීඩ් බොක්ස් එකක් යූස් කරල බෑවත් කොපිරයිට් වදිනවද ?

    උන් ඒව ඩිටෙක්ට් කරන්නෙ කොහොමද දන්නවද ?
    VPN එකක් පාවිච්චි කරාම ඉවරනෙ?
     
    • Like
    Reactions: ozykolla and lilman