ලංකාවේ සියලු isp ලා වහාම වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ
සත්යග්‍රහයක් කරන්න ඕනේ මහාසංඝරත්නය , එකාබද්ද විපක්ශය , අන්තර් ශිශ්ය බලමන්ඩලය සහ සමාජ ක්‍රියාකාරින් එක්ක
මාධය සාකච්චාක් තියලා අපේ ඉන්ටනෙට් රැකගමු , විජාතික කුමන්ත්‍රණ නතකරමු කියන එක ජනගත කරන්න ඕනේ
එලොන්ගේ ඉන්ටනෙට් රටේ ජාතික ආරක්ශාවට කෙතරම් තර්ජනයක් සිදුකරනවද කියලා මහජන ආරක්ශාව පිලිබද පුලුල් කතිකාවක් ඇතිකරන්න ඕනේ
අන්තර්ජාලය රැකගැනීමේ සංසදය පිහිටුවන්න ඕනේ
දරුවන් අසභ්‍ය දර්ශන සහ සමාජ විශමාචාර , ඩාක් වෙබ් වලට යොමුවීමේ හැකියාව දෙමව්පියන්ට පෙන්නල දෙන්න ඕනේ
අපේ මුදල් පිටරටට ඇදීයාම ගැන මිනිස්සූ දැනුවත් කරන්න ඕනේ
එලෝන් අපේ ගෙවල් වලටත් එබෙනවා කියන කරුණ මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ
අහසින් ඉන්ටනෙට් දෙනවනම් මොකටද trc එකක්