StarLink පාවිච්චි කරන එකෙක් ගෙ අදහස්...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,447
    49,817
    113
    සේදවත්ත
    ලංකාවේ සියලු isp ලා වහාම වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ

    සත්යග්‍රහයක් කරන්න ඕනේ මහාසංඝරත්නය , එකාබද්ද විපක්ශය , අන්තර් ශිශ්ය බලමන්ඩලය සහ සමාජ ක්‍රියාකාරින් එක්ක

    මාධය සාකච්චාක් තියලා අපේ ඉන්ටනෙට් රැකගමු , විජාතික කුමන්ත්‍රණ නතකරමු කියන එක ජනගත කරන්න ඕනේ

    එලොන්ගේ ඉන්ටනෙට් රටේ ජාතික ආරක්ශාවට කෙතරම් තර්ජනයක් සිදුකරනවද කියලා මහජන ආරක්ශාව පිලිබද පුලුල් කතිකාවක් ඇතිකරන්න ඕනේ

    අන්තර්ජාලය රැකගැනීමේ සංසදය පිහිටුවන්න ඕනේ

    දරුවන් අසභ්‍ය දර්ශන සහ සමාජ විශමාචාර , ඩාක් වෙබ් වලට යොමුවීමේ හැකියාව දෙමව්පියන්ට පෙන්නල දෙන්න ඕනේ

    අපේ මුදල් පිටරටට ඇදීයාම ගැන මිනිස්සූ දැනුවත් කරන්න ඕනේ

    එලෝන් අපේ ගෙවල් වලටත් එබෙනවා කියන කරුණ මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ

    අහසින් ඉන්ටනෙට් දෙනවනම් මොකටද trc එකක්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපි ප්‍රයිවට් සීඩ් බොක්ස් එකක් යූස් කරල බෑවත් කොපිරයිට් වදිනවද ?

    උන් ඒව ඩිටෙක්ට් කරන්නෙ කොහොමද දන්නවද ?

    Pvt seedbox වලට නම් නෑ. ඒත් ඒ IP range එකට throttle කරන්න බැරි නෑ.

    Detect කරන්නෙ p2p pool එකට dmca එකෙන් කාක්කො දාලා log කරනවා IP ටික. IP range එකේ dmca බලපාන සෙට් එකේ ISPලා එක්ක එකතු වෙලා සේරටම ලියුම් යවනවා අහවල් වෙලාවෙ අහවල් copyright material එක බාලා තියෙනවා කියලා. Strike කීපයක් ආවම නඩු.
     
    • Like
    Reactions: lilman

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,059
    113

    interview කරන එකය් මුය් දෙන්නම කැරිම ගමේ අනාථයෝ වගේ.. ඉස් ස්ටර්ලින්ක්, ඩිස්ස් එක, ඉස් පෙෂල් කියනකොටම තේරුනා..
     
    Last edited:
    • Haha
    Reactions: vito and supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,222
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Other ISPs especially SLT will be coming to rivalry with affordable packages
    Forget No Way GIF by Tony-Jazz
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,290
    7,802
    113
    interview කරන එකය් මුය් දෙන්නම කැරිම ගමේ අනාථයෝ වගේ.. ඉස් ස්ටර්ලින්ක්, ඩිස්ස් එක, ඉස් පෙෂල් කියනකොටම තේරුනා..



    ow.. interview karana ekata nam kisi idea ekak ne wage


    ------ Post added on Jul 20, 2025 at 1:58 PM
     

    quickshare2

    Member
    May 22, 2008
    16
    18
    3
    "ඔයා share කරපු Starlink experience එක ඉතාම valuable. Real-world feedback එකක් මේකේ pros සහ cons දෙකම balance වෙලා තියෙනවා. Weather වලදි stable connection, true unlimited access, සහ local ISP-වල තියෙන bandwidth restrictions නැති එක consumersට benefit. Power usage, DMCA rules, සහ warranty delays වගේ දේවල් practical points කියලා warning දීමත් හොඳයි. මේ විදිහට honest feedback share කරන අය වැඩි වෙන්න ඕන — අන් අය service එක ගැන informed decision ගන්න පුළුවන්."
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,115
    113
    Direct Link වලින් ඩවුන්ලෝඩ් කලොත් මූවී. පව් පිරෙයිද? ස්ටාලින්ක් එක ට අනුව