පේන විදියට starlink මේ අවුරුද්දේම ලංකාවට ලැබෙයි වගේ
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 6, 2024 #1 පේන විදියට starlink මේ අවුරුද්දේම ලංකාවට ලැබෙයි වගේ
P P Starlin Well-known member Sep 25, 2024 1,374 1,021 113 Panadura Nov 6, 2024 #2 Thanks AKD Reactions: hapriyankara
Cenon Well-known member Feb 25, 2011 7,033 8,875 113 Cenon cenon.com Nov 6, 2024 #3 Thanks RW Reactions: Black Monkey and iworld
S snm1990 Well-known member Jun 4, 2015 11,545 8,774 113 Nov 6, 2024 #4 Samon tin entrepreneur කප්රුක එකට ඕඩර් කරා කියලා දාල තිබ්බ නේද? Reactions: iworld and supun_sg
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 6, 2024 #5 Cenon said: Thanks RW Click to expand... ඔව් මේකට ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න ඕනි. කරපු හොද අගයන්න ඕනි කරන වැරදි වැඩ වැරදි විදියට දකින්න ඕනි පාට පක්ෂ ජාති භේදයක් නැතුව. Reactions: Cenon, P Starlin, planner123 and 1 other person
Cenon said: Thanks RW Click to expand... ඔව් මේකට ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න ඕනි. කරපු හොද අගයන්න ඕනි කරන වැරදි වැඩ වැරදි විදියට දකින්න ඕනි පාට පක්ෂ ජාති භේදයක් නැතුව.
D dimuthmike Well-known member Jan 26, 2010 15,896 9,704 113 Nov 6, 2024 #6 iworld said: ඔව් මේකට ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න ඕනි. කරපු හොද අගයන්න ඕනි කරන වැරදි වැඩ වැරදි විදියට දකින්න ඕනි පාට පක්ෂ ජාති භේදයක් නැතුව. Click to expand... හැමෝම ඔහොම හිතනවනම් ලංකාව අද දියුණු රටක්..වැඩේ ඉතිං කුලල් කා ගන්න උන් වැඩි ඵකනේ..රට බංකොලොත් ම වෙලා තියෙද්දිත් කරේ ඒකමයි.. Reactions: iworld
iworld said: ඔව් මේකට ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න ඕනි. කරපු හොද අගයන්න ඕනි කරන වැරදි වැඩ වැරදි විදියට දකින්න ඕනි පාට පක්ෂ ජාති භේදයක් නැතුව. Click to expand... හැමෝම ඔහොම හිතනවනම් ලංකාව අද දියුණු රටක්..වැඩේ ඉතිං කුලල් කා ගන්න උන් වැඩි ඵකනේ..රට බංකොලොත් ම වෙලා තියෙද්දිත් කරේ ඒකමයි..
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Nov 6, 2024 #7 dimuthmike said: හැමෝම ඔහොම හිතනවනම් ලංකාව අද දියුණු රටක්..වැඩේ ඉතිං කුලල් කා ගන්න උන් වැඩි ඵකනේ..රට බංකොලොත් ම වෙලා තියෙද්දිත් කරේ ඒකමයි.. Click to expand... අපි තනිතනිව හරි වෙනස් වෙමු එතකොට ලොකු බලපෑමක් වෙයි කාලයක් යනකොට. දැනටම මිනිස්සු සෑහෙන්න වෙනස්වීගෙන එනබව හොදට පේනවා.
dimuthmike said: හැමෝම ඔහොම හිතනවනම් ලංකාව අද දියුණු රටක්..වැඩේ ඉතිං කුලල් කා ගන්න උන් වැඩි ඵකනේ..රට බංකොලොත් ම වෙලා තියෙද්දිත් කරේ ඒකමයි.. Click to expand... අපි තනිතනිව හරි වෙනස් වෙමු එතකොට ලොකු බලපෑමක් වෙයි කාලයක් යනකොට. දැනටම මිනිස්සු සෑහෙන්න වෙනස්වීගෙන එනබව හොදට පේනවා.