Starlink මේ අවුරුද්දේම ලංකාවට???

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Thanks RW
    ඔව් මේකට ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න ඕනි. කරපු හොද අගයන්න ඕනි කරන වැරදි වැඩ වැරදි විදියට දකින්න ඕනි පාට පක්ෂ ජාති භේදයක් නැතුව.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔව් මේකට ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න ඕනි. කරපු හොද අගයන්න ඕනි කරන වැරදි වැඩ වැරදි විදියට දකින්න ඕනි පාට පක්ෂ ජාති භේදයක් නැතුව.

    හැමෝම ඔහොම හිතනවනම් ලංකාව අද දියුණු රටක්..වැඩේ ඉතිං කුලල් කා ගන්න උන් වැඩි ඵකනේ..රට බංකොලොත් ම වෙලා තියෙද්දිත් කරේ ඒකමයි..
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හැමෝම ඔහොම හිතනවනම් ලංකාව අද දියුණු රටක්..වැඩේ ඉතිං කුලල් කා ගන්න උන් වැඩි ඵකනේ..රට බංකොලොත් ම වෙලා තියෙද්දිත් කරේ ඒකමයි..
    අපි තනිතනිව හරි වෙනස් වෙමු එතකොට ලොකු බලපෑමක් වෙයි කාලයක් යනකොට. දැනටම මිනිස්සු සෑහෙන්න වෙනස්වීගෙන එනබව හොදට පේනවා.