Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    ado, uberwa mathak una,
    බඩු ආවද??
    මම කැන්සල් කරා එහෙන් Ship කරන්න කලින්. හේතුව User feedback වල Upload rate එක පට්ට අඩුයි. 20Mbps-40Mbps වගේ. මට මගේ Business එකේ හැටියට uploading ගොඩක් ඕන reliable විදියට. දැනට මට 400Mbps එනව Upload Rate එක. (Downloading 1000Mbps) 1gb එකක් Upload කරන්න යන්නෙ විනාඩි ගානයි. ඉතින් SLT Fibre වලින් ගැලවෙන්න විදියක් නෑ. ‍කිසිම හේතුවක් නෑ Unlimited කියල අරක ගන්න. මගේ Speed එකත් එක්ක මට රෑ 12 ට දැම්මොත් උදේ 7 වෙද්දි TB ගානක් බෑවිලා ඉවරයි SLT Night time unlimited හින්දා. Total Package price 27,000 යි Including TAX එක්කම.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,759
    113
    startlink ganna puluwan set ekak innawa, bohoma podi kotasak, e kotasa danatama aran athi.
    tawa businesses tikath dan aran athi
    next set eka installment ganna puluwan un tika. un tikath aran iwara unama oya trend eka iwarai.

    kohomat 2M+ fibre customer base eka holawanna amarui. but issarahata investment eka adu wenakota and spending power eka wedi wenakota local evata kela wenawa
     
    • Like
    Reactions: shenat and lilman

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    අනෙ මංදා හැබැයි. Starlink FB Group (Sri Lanka User Group) එක බැලුවාම නම් දේෂීය අන්තර්ජාල ගොවියො එක්ක හිත් අමනාපකම් වෙලා එක්කො Starlink Website / Singer එකෙන් Orders දාපුවගෙ Screenshot & Unboxing, Speedtest අඩුපාඩුවක් නැතුව තියෙනව.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    මම කැන්සල් කරා එහෙන් Ship කරන්න කලින්. හේතුව User feedback වල Upload rate එක පට්ට අඩුයි. 20Mbps-40Mbps වගේ. මට මගේ Business එකේ හැටියට uploading ගොඩක් ඕන reliable විදියට. දැනට මට 400Mbps එනව Upload Rate එක. (Downloading 1000Mbps) 1gb එකක් Upload කරන්න යන්නෙ විනාඩි ගානයි. ඉතින් SLT Fibre වලින් ගැලවෙන්න විදියක් නෑ. ‍කිසිම හේතුවක් නෑ Unlimited කියල අරක ගන්න. මගේ Speed එකත් එක්ක මට රෑ 12 ට දැම්මොත් උදේ 7 වෙද්දි TB ගානක් බෑවිලා ඉවරයි SLT Night time unlimited හින්දා. Total Package price 27,000 යි Including TAX එක්කම.
    අහ්....හොස්ටින්ග් සීන් එකෙ ඉන්නෙ නෙහ්..
    මමත් දැක්කෙ අප්ලොඩ් නම් 50ට අඩු එවා තමයි රිසාර්ට් දාපුවල.. :sorry: :sorry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    අහ්....හොස්ටින්ග් සීන් එකෙ ඉන්නෙ නෙහ්..
    මමත් දැක්කෙ අප්ලොඩ් නම් 50ට අඩු එවා තමයි රිසාර්ට් දාපුවල.. :sorry: :sorry:
    1756269837606.png

    ගැම්මක් නේද මේක? :rofl:
     
    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    ලංකාවෙ උන් අන්දන්න ලේසි බන්, දැන් බලපන් මේ ආන්ඩුව. ලංකාව පින්ලන්තේ කරනවා කියලා ආවේ, අන්තිමට මොකද වෙලා තියෙන්නෙ බලපන් :lol: :lol:

    ලංකාවෙ උන්නම් ගොඩක් වෙලාව්ට ශෝ එකට තමා ඕවා අරගෙන fb දාගෙන හැමිනෙන්නෙ.
    pinland karana kiyala kiwe na kohewath , me anduwa honday.
     
    • Like
    • Haha
    Reactions: lilman and tharakaf

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,989
    113
    අනෙ මංදා හැබැයි. Starlink FB Group (Sri Lanka User Group) එක බැලුවාම නම් දේෂීය අන්තර්ජාල ගොවියො එක්ක හිත් අමනාපකම් වෙලා එක්කො Starlink Website / Singer එකෙන් Orders දාපුවගෙ Screenshot & Unboxing, Speedtest අඩුපාඩුවක් නැතුව තියෙනව.
    ඔය ඔක්කොම market එක අල්ලගන්නකන් විතරයි

    පේනවනේ uber, netflix, youtube. අපේ උන්ට රෙවෙන්නේ fees වැඩි කරලා device ගානට charge කරන්න පටන් ගත්තම
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    SLT උන් පඩේකට ගණන් ගත්තේ නෑ. :)

    Dialog උන් ගුපියන්ව රැවට්ටුව unlimited fibre දීල :lol:

    දැන් ආපහු පරණ විදියටම ගෙවාගෙන ඉන්නවා
    :love:
    ගොඩක් උන් Starlink අරන් නමේ බන් නැටුවේ උන්ට ඕනේ වුනේ ISP ලට පීඩනයක් දීලා ඔය දේ කරගන්නම තමා.
    Corporate, Enterprise Level එකේ ඉන්න කිසිම කෙනෙක් ගැලවිලා Starlink අරන් නෑ. ඒව අදටත් තාමත් SLT Fibre නැත්නම් Dialog Fibre.
    මේක ඇත්ත , ගොඩක් උන් Dialog එකට පාඩු කරන්න කියලා නැටුවට උන්ට පාඩු වුනේ නැහැ ඔය Corporate Customers ලාගෙන් උන්ට හොද ගානක් එනවා
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Corporate, Enterprise Level එකේ ඉන්න කිසිම කෙනෙක් ගැලවිලා Starlink අරන් නෑ. ඒව අදටත් තාමත් SLT Fibre නැත්නම් Dialog Fibre.
    Meyka attak.. Corporate level eken balanne after service... Dialog, SLT oya normal customerslawa ganan gatte nathi unaata Coporate level ekedi patta service ekak denne... Venama dedicated team ekak inna 24 hours avaliable.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    oya leased line ekakda? mokadda router model eka?

    පරන 1gbps plan එකක්. දැන් ඒක site එකේ නැහැ. කොළඹින් පිටට දුන්නෙත් නෑ ඒක ඉස්සර. ලියුම් ගහල ගහල කොලඹින් පිටට ඇද්ද ඒ කාලෙ.. මලාට අයින් කරන්නෙ නෑ ඒක දැන් :rofl: