Starlink රැල්ල ලේෆ්ට් වගේ නේද ගුපියනේ ?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    iwara na bn.
    godak aya oka aran innawa social media danne nathuwa use karana un. remote thiyena guest house, podi business ehema godak oka gannawa.
    api colombo, gampaha fiber, 4g ehema thibbata dura palath thiyenawa fiber thiya 4mbps wath nathi. e wage un innawa starlink walata interest.

    meka poddak balannako. meyalata stable 4mbps wath enne nalu. janel wala router ellan net use karanne.


    mama inne nuwara town eka kittuwa. SLT 4G eke 1Mbps enne na godak welawata.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    AWS S3 US-EAST-1 eken file ekak download balanna speed eka.
    1756280082319.png


    මේ Gdrive වල තියෙන File එකක්.

    https://cineru.lk/nobody-2021-sinhala-sub/

    ‍මේකෙන් බෑවෙ....
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    iwara na bn.
    godak aya oka aran innawa social media danne nathuwa use karana un. remote thiyena guest house, podi business ehema godak oka gannawa.
    api colombo, gampaha fiber, 4g ehema thibbata dura palath thiyenawa fiber thiya 4mbps wath nathi. e wage un innawa starlink walata interest.

    meka poddak balannako. meyalata stable 4mbps wath enne nalu. janel wala router ellan net use karanne.


    ammage redda thami Dialog anathayo kaiya nam gahanawa Lankawama cover kiyala. me wage village Lankawe thama tiyanawa kiyanne pudumai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    Starlink ට්‍රෙන්ඩ් එකක් වෙයි කියලා හිතපු උන්ට නං basic economics දැනුමවත් නෑ. යකුනේ බහුතරයට හරියට කෑමක් වත් නැති රටක මොන ඉස්ටාලින්ක්ද. දැන් රට දියුණුයා නේද මෙන්න බලන්න කොළඹ වෙනස කියන හරක් තමයි ඕකපහිතන් ඉන්න ඇත්තෙ.

    ඕකෙන් telecom companies කලබල උනේ උන්ගෙ වැඩිම ගණන් ගෙවන customers ලා යන නිසා වෙන්න ඕන. ඒ ගාන 20,000 ක් නං සාමාන්‍ය customers ලා 100,000 ක් අඩු උනා වගේ ඇති.

    අර මොකක්ද community plan එකක්ද කොහෙද දෙනව කියන්නෙ. එහෙම දීලා ඒක ලාබ උනොත් නං අන්න එතනින් තමයි trend වෙලා කෙළවීව පටන් ගන්නෙ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    Meyka attak.. Corporate level eken balanne after service... Dialog, SLT oya normal customerslawa ganan gatte nathi unaata Coporate level ekedi patta service ekak denne... Venama dedicated team ekak inna 24 hours avaliable.
    ඔව්. මට හම්බෙන SLT Afterservice එක කියල වැඩක් නෑ. කොටින්ම මගේ Speed එහෙම අඩුයි නම් ගේ අස්සෙම DB Box එකක් (කනු වල ගහන සුදු පෙට්ටිය) ගහල තනි Direct Line එකක් Switch එකේ ඉඳන් ඇදල හරි දෙනව කියල කිව්වා. 😍
    Complain එකක් දැම්මොත් එවෙලෙම වැඩේට බහිනව. කෙලින්ම Network Admin ම වැඩේට බැහැල හැම එකම විසඳල දෙනව. B2B කියන්නෙ වෙනම Level එකක්. හෙට අනිද්දට තව Fibre එකක් ගන්නව වෙන location එකකට. Starlink නම් ගන්නෙ නෑ ව‍ැඩක් නෑ. නිකන් Unlimited විතරයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,994
    113
    tracing Geo-location.. ... ...
    startup cost eka wadi nisa oka kiyawana tharam ewun godak ganne na. anika fibre customer kenek lesiyen halenne na. satellite internet vs fibre unama oni molayak thiyana ekek fibre thamai select karaganne. E hinda un baya wenne na. Package prices oni nam tikak wadi karai starlink ganna salli thiyei nam apitath gewapalla kiyala.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ඔව්. මට හම්බෙන SLT Afterservice එක කියල වැඩක් නෑ. කොටින්ම මගේ Speed එහෙම අඩුයි නම් ගේ අස්සෙම DB Box එකක් (කනු වල ගහන සුදු පෙට්ටිය) ගහල තනි Direct Line එකක් Switch එකේ ඉඳන් ඇදල හරි දෙනව කියල කිව්වා. 😍
    Complain එකක් දැම්මොත් එවෙලෙම වැඩේට බහිනව. කෙලින්ම Network Admin ම වැඩේට බැහැල හැම එකම විසඳල දෙනව.
    higher level cc karala email kalama matath ohoma thamay 😁
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    පරන 1gbps plan එකක්. දැන් ඒක site එකේ නැහැ. කොළඹින් පිටට දුන්නෙත් නෑ ඒක ඉස්සර. ලියුම් ගහල ගහල කොලඹින් පිටට ඇද්ද ඒ කාලෙ.. මලාට අයින් කරන්නෙ නෑ ඒක දැන් :rofl:

    FUP තියද ?
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    දැනට මන් average 500 GB වගේ ගන්නේ, එකට SLT Unlimited family එක ඇති එකේ 1TB තියෙන නිසා. ඉස්සරහට මගේ usage එක වැඩි උනොත් හරි දැනට SLT දෙන speed එක ගොඩක් අඩු උනොත් හරි Starlink 9200/- package එක ගන්නවා.
    ඉස්සර අපිට option එකක් තිබ්බේ නැ. දැන් තියෙනවා එක තමා වෙනස. ඒ නිසාම SLT තමන් ගේ 9750/-, 1TB Unlimited famility භාවිත කරන පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් දෙන්න වෙනවා, නැත්නම් උන් යනවා. කලින් උන් ට monopoly එක තිබ්බ නිසා පාරිභෝගිකයාට මොකක් උනත් උන්ට ඕනේ විදිහට ඉන්න පුළුවන්, දැන් බැ ඉතින්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Singer එකෙන් Orders දාපුවගෙ Screenshot
    Singer එකෙන් දානවා ඇති ගොඩක් පොස්ට් ඕක විකුණා ගන්න , මම දැක්කා හෑලි ලියනවා කොටසෙන් කොටස ගොඩක් උන් ඔහොම කඩේ යන්නේ ඔය වගේ වැඩ කරන උන් තමා
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    lankawe godak home use karana ewunta starlink wadak na. moko unta ona TV series Film, Games banna Pirate walata. so starlink ona wenne coperate level eke ewunta. loku companies move wenawa starlink walata. Dialog SLT ewun gewal wala ewunwa hooran kala idi.