AWS S3 US-EAST-1 eken file ekak download balanna speed eka.
ලින්ක් එකක් දෙන්න... IDM එකෙන් බාල පෙන්නන්නම්. එහෙන් Full Speed එනව නම් 115MBps යනව.
AWS S3 US-EAST-1 eken file ekak download balanna speed eka.
iwara na bn.
godak aya oka aran innawa social media danne nathuwa use karana un. remote thiyena guest house, podi business ehema godak oka gannawa.
api colombo, gampaha fiber, 4g ehema thibbata dura palath thiyenawa fiber thiya 4mbps wath nathi. e wage un innawa starlink walata interest.
meka poddak balannako. meyalata stable 4mbps wath enne nalu. janel wala router ellan net use karanne.

ada current eka na 5 wenakanFB group eke godak photos dana un, SLT use karapu un nwei, Dialog wala anatha una set ekak, signal nethuwa. un thama godak Starlink wlata gihin thiyenne
ඔව්. මට හම්බෙන SLT Afterservice එක කියල වැඩක් නෑ. කොටින්ම මගේ Speed එහෙම අඩුයි නම් ගේ අස්සෙම DB Box එකක් (කනු වල ගහන සුදු පෙට්ටිය) ගහල තනි Direct Line එකක් Switch එකේ ඉඳන් ඇදල හරි දෙනව කියල කිව්වා.Meyka attak.. Corporate level eken balanne after service... Dialog, SLT oya normal customerslawa ganan gatte nathi unaata Coporate level ekedi patta service ekak denne... Venama dedicated team ekak inna 24 hours avaliable.
higher level cc karala email kalama matath ohoma thamayඔව්. මට හම්බෙන SLT Afterservice එක කියල වැඩක් නෑ. කොටින්ම මගේ Speed එහෙම අඩුයි නම් ගේ අස්සෙම DB Box එකක් (කනු වල ගහන සුදු පෙට්ටිය) ගහල තනි Direct Line එකක් Switch එකේ ඉඳන් ඇදල හරි දෙනව කියල කිව්වා.
Complain එකක් දැම්මොත් එවෙලෙම වැඩේට බහිනව. කෙලින්ම Network Admin ම වැඩේට බැහැල හැම එකම විසඳල දෙනව.
higher level cc karala email kalama matath ohoma thamay![]()

පරන 1gbps plan එකක්. දැන් ඒක site එකේ නැහැ. කොළඹින් පිටට දුන්නෙත් නෑ ඒක ඉස්සර. ලියුම් ගහල ගහල කොලඹින් පිටට ඇද්ද ඒ කාලෙ.. මලාට අයින් කරන්නෙ නෑ ඒක දැන්![]()
Singer එකෙන් දානවා ඇති ගොඩක් පොස්ට් ඕක විකුණා ගන්න , මම දැක්කා හෑලි ලියනවා කොටසෙන් කොටස ගොඩක් උන් ඔහොම කඩේ යන්නේ ඔය වගේ වැඩ කරන උන් තමාSinger එකෙන් Orders දාපුවගෙ Screenshot
lol starlink isn’t for everyone. What would a single person (who’s working outside of it) do with unlimited internet?
Eke password amathakai bn email ekei dekama. Patta upset bnපරණ අකවුන්ට් එකට මොකද උනේ ?
මේක anytime 500GB + night time unlimited without FUPFUP තියද ?