Starlink prashnayak

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    Man sathiye dawas 3 wennappuwe, dawas 4 katane wage innawa..km 20 wage wenasak thiyanawa..mata danaganna ona starlink 9500 package eka gaththama ..mata oka aran ehey mehe yanna puluwan da..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    ලොක්කයියා වෙන්නප්පුවෙ දවස් තුනයිනේ
    ඉතිරි හතර කටානේ වගේ ඉන්නේ කරන්නේ
    ලොක්කක්කත් උසාවියේ නඩු බලවන්නේ
    ලොක්කයියාගේ ඇන්ටනාව එහෙ මෙහෙ යන්නේ
     
    • Haha
    Reactions: Lokka Ayya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    පුලුවන් ලොකේසන් චේන්ජ් කරලා.

    ඕක ඉතිං කරදරයි.