StarLink - Pre order

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    කොහොමද trcsl එකෙන් අල්ලන්නෙ? License නැතුව ඉන්ටර්නෙට් දුන්නොට් satellite වල බැලස්ටික් මිසයිලයක් ගහනවද 😂

    ලංකාවෙ TRCSL වගේ ලෝකෙම කවර් වෙන එකක් තියනවා ITU කියලා, එතකොට ලංකාවෙ Approval අරන් නෙමෙයි ලංකාවට ඕක දෙන්නෙ කියලා TRC එකෙන් ITU එකට කියපු ගමන් ITU එකෙන් ස්ටාර්ලින්ක් එකට කියලා ලස්සනට ඒව කරයි
    රටවල් දෙකක් ලඟ ලඟ තියනවා නම් ඔය වගේ සීන් වෙන්න පුලුවන් නේ, බෝඩරේකින් වෙන් වෙලා තියන රටක් නං අනික් රටේ සිග්නල් තියනවා නං ඒ රටේ ලාබ කනෙක්ශන් යූස් කරන්න වගේ, එතකොටත් ඔහොමයි ඒක හැඬල් කරන්නෙ.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058

    India walata denna yanne :( Apitanam hambena ekak ne
     
    • Like
    Reactions: JohnSnow

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මන් නම් හිතන්නේ නැ TRCSL ගන්න action එකක් තියෙයි කියල ඕකට.

    කොහොමද trcsl එකෙන් අල්ලන්නෙ? License නැතුව ඉන්ටර්නෙට් දුන්නොට් satellite වල බැලස්ටික් මිසයිලයක් ගහනවද 😂

    මෙකට ISP ඕනම නැ TRC අල්ලන්නත් බැ අල්ලපු ගෙදර එකා කිව්වොත් මිසක් වෙන කිසිම විදියක් නැ අල්ලන්න

    Satellite connection nisa TRSL can't do aything. Okun uparima geema adinna try karai hebei. Kohoma hari ship karaganna thibbanam goda

    Telecommunications Regulatory Commission of Sri Lanka :) Read it.... but SLOWWWWLYYYY

    නම දැක්කම ඇතිනේද.. :)
    රටකින් එලියට (eg : internet) යන්න පහසුකමක් දෙනවා කියන්නේ මචන් StarLink වගේ infrastructure එකකින් සරල දෙයක් වගේ පෙනුනට ඒකට අවශ්‍ය නීතිිමය පසුබිමකුත් තියෙනව. රටට අවශ්‍ය විදියට ඒ දේවල් කෙරෙන්නේ.. ඒවා කෙරෙන්නේ නැතිනම් නවත්වන්න පුලුවන් හෝ අදාල නීතිවලට අනුකූල වෙන විදියට ඒවා කරගන්න TRCSL ලට පුලුවන්

    උදාහරණයක් විදියට ඔය ලංකාවේ ගිය ආණ්ඩුව තියෙන කාලේ Hitan ලා කියපු ගමන් Social Media/Porn Ban කරනවා නේද. එහෙම වෙන්න හේතුව ලංකාවේ ඇතුලේ operate වෙන ISP ලා ඒ රටේ TRC එකට හෝ govenment එකට වගකියන්න ඕන. Govenment එකට control නැති ISP කෙනෙක් ඉන්න එක ඉතාම භයානක දෙයක්.. (Example : China වල Golden Shield එක ගැන හොයල බලන්න..)
    StarLink නෙවේ Elone Musk ගෙ අප්පච්චි ආවත් ඒ විදියට හරියට එන්න ඕන. එහෙම නැතිව ගෝල්පේස් එකෙන් ඉස්සෝ වඩේ ගන්නව වගේ
    රටකට connectivity ගන්න බැහැ
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    Telecommunications Regulatory Commission of Sri Lanka :) Read it.... but SLOWWWWLYYYY

    නම දැක්කම ඇතිනේද.. :)
    රටකින් එලියට (eg : internet) යන්න පහසුකමක් දෙනවා කියන්නේ මචන් StarLink වගේ infrastructure එකකින් සරල දෙයක් වගේ පෙනුනට ඒකට අවශ්‍ය නීතිිමය පසුබිමකුත් තියෙනව. රටට අවශ්‍ය විදියට ඒ දේවල් කෙරෙන්නේ.. ඒවා කෙරෙන්නේ නැතිනම් නවත්වන්න පුලුවන් හෝ අදාල නීතිවලට අනුකූල වෙන විදියට ඒවා කරගන්න TRCSL ලට පුලුවන්

    උදාහරණයක් විදියට ඔය ලංකාවේ ගිය අවුරුද්දේ Hitan ලා කියපු ගමන් Social Media/Porn Ban කරනවා නේද. එහෙම වෙන්න හේතුව ලංකාවේ ඇතුලේ operate වෙන ISP ලා ඒ රටේ TRC එකට හෝ govenment එකට වගකියන්න ඕන.
    StarLink නෙවේ Elone Musk ගෙ අප්පච්චි ආවත් ඒ විදියට හරියට එන්න ඕන. එහෙම නැතිව ගෝල්පේස් එකෙන් ඉස්සෝ වඩේ ගන්නව වගේ
    රටකට connectivity ගන්න බැහැ
    :( :( e kiyanne ithin api sadaaa anaathai neh. Dialog SLT unwa posath karannna hadapu ekak thmai oya TRCSL eka
     
    • Like
    Reactions: JohnSnow

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,839
    113
    :( :( e kiyanne ithin api sadaaa anaathai neh. Dialog SLT unwa posath karannna hadapu ekak thmai oya TRCSL eka

    Apo na anduwa peralenawa wage danunama denna wenawa

    Meka ban kaloth social media wala 100% support eka opposition ekata yai (Paid aya nathuwa)
     
    • Like
    Reactions: JohnSnow

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    Apo na anduwa peralenawa wage danunama denna wenawa

    Meka ban kaloth social media wala 100% support eka opposition ekata yai (Paid aya nathuwa)
    Danuth mininssu eliyata awanam SLT ekata adanna wenne. Eth ape mininssu enne nane ban :(
    oke machan ping eka wadi neda fiber walata wada godak?
    reviews wala thiyanawa 35ms-50ms wage ping eka. Gaming walata shape.
     
    • Like
    Reactions: JohnSnow

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    India walata denna yanne :( Apitanam hambena ekak ne
    ලංකාවෙ TRCSL වගේ ලෝකෙම කවර් වෙන එකක් තියනවා ITU කියලා, එතකොට ලංකාවෙ Approval අරන් නෙමෙයි ලංකාවට ඕක දෙන්නෙ කියලා TRC එකෙන් ITU එකට කියපු ගමන් ITU එකෙන් ස්ටාර්ලින්ක් එකට කියලා ලස්සනට ඒව කරයි
    රටවල් දෙකක් ලඟ ලඟ තියනවා නම් ඔය වගේ සීන් වෙන්න පුලුවන් නේ, බෝඩරේකින් වෙන් වෙලා තියන රටක් නං අනික් රටේ සිග්නල් තියනවා නං ඒ රටේ ලාබ කනෙක්ශන් යූස් කරන්න වගේ, එතකොටත් ඔහොමයි ඒක හැඬල් කරන්නෙ.
    danatath lankawe satterlight phones thiyanawa.. Mama danna 2nek use karanwa.... Ko oya kiyana ITU
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    oke machan ping eka wadi neda fiber walata wada godak?
    Dnata 27 ms , 138 wage speed
    Me beta testing eka...

    https://arstechnica.com/tech-policy...acex-tell-fcc-that-starlink-will-be-too-slow/

    Lokema isp la gama adinawa..
    Eth mama hithanne na... Oka aniwa kawadahari enawa...

    Hithanna lankawe onima plathaka data cap nathi net thiyeddii... aniwa minnsungen Sahenna pressure ekk ey..

    Me gana wadi danata beta testing niaa.. thawa adu karanawa kiyala elon kiwwa ne. Uge idea ekath rural areas walata net Dena Eka..
    Regulatory bodies walata ehmama control karanna bari wey meka... Lokema dunnama lankwee witharkk ba koyannada??
     
    • Like
    Reactions: JohnSnow

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Dnata 27 ms , 138 wage speed
    Me beta testing eka...

    https://arstechnica.com/tech-policy...acex-tell-fcc-that-starlink-will-be-too-slow/

    Lokema isp la gama adinawa..
    Eth mama hithanne na... Oka aniwa kawadahari enawa...

    Hithanna lankawe onima plathaka data cap nathi net thiyeddii... aniwa minnsungen Sahenna pressure ekk ey..

    Me gana wadi danata beta testing niaa.. thawa adu karanawa kiyala elon kiwwa ne
    ehema ba bn trcsl approval nathuwa. loke mona thibbath lankawe isp lage ena complains anuwa thama un decide karanne.
    ara dialog la fiber to home denna giya ekatath slt lage case adilla nisa nawathuna wage thama. mehe isp la okkoma complai kaloth starlink approval denna epa kiyala trcsl eka oka denne na
     
    • Like
    Reactions: JohnSnow

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එහෙම නිකන් ISP දෙන්න බැහැ ඕකට TRCSL ISP licensing ගන්න වෙයි මම හිතන්නේ . එහෙම එක එකාට හිතුන හිතුන හැටියට දෙන්න පුලුවන් නම් ඉතින්.. :lol:
    මයිනා ඉන්න කාලෙක ඕක ලංකාවට ආවොත් සැටලයිට් දහයක ගාන මයිනගෙ සාක්කුවට දාලා ඩොලර් 100ට තව 500ක් විතර ටෙලිකොම් එකේ ඉන්න බහිරවයො ගිලල තමයි අපේ අතට එන්නෙ
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,636
    6,392
    113
    එක ප්‍රෙස් එකක එකෙක් මස් කාරයාගෙන් අහනවා චීනයට මේ මගින් ඉන්ටර් නෙට් දෙන්න ‍පුලුවන් නේද ඒතකොට චීනය ඉන්ටර් නෙට් වලින් ෆ්‍රී වෙනවා නේද කියල. මස් කාරයා කියනවා උන් ඒහෙම කරන්නෙ නෑලු චීන අහසෙදි චීන නීතිවලට යටත්වලු දෙන්නෙ. නැතිනම් චීනයට හැකියාව ශක්තිය තියනවලු මස්කාරයගෙ සැටලයිට් ඒකින් ඒක බිම දාන්න. මේක සරල කථාවක්. මස් කාරය ඉන්ටර් නෙට් දෙන්නෙ රටින් රටට. ඒ් රටේ නිති වලට යටත්ව.
    මොන අයිය ආවත් අපේ TRCSL අයියලට අනුව නැතිනම් අන්තර්ජාතික වාණිජ උසාවියෙ නඩු දායි නැතිනම් ආරක්ෂක මණ්ඩලයට පැමිණිල්ලක් දාන්න පුළුවන් රටේ ආරක්ෂාවට තර්ජනයක් කියල. ඒතකොට මස් කාරයා චුරුස් තමයි
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,545
    3,961
    113
    Lanka
    එහෙම නිකන් ISP දෙන්න බැහැ ඕකට TRCSL ISP licensing ගන්න වෙයි මම හිතන්නේ . එහෙම එක එකාට හිතුන හිතුන හැටියට දෙන්න පුලුවන් නම් ඉතින්.. :lol:
    kit eka horen ussan awith gedara hai krgna tyne. eka karata passe trcsl ekata nawatanna widiyak na. and anith unta hituna hituna widiyata denna bari un okma use krne SLT eken ena line ekane. eken ne bedala anith netwrk walin dene. eka control krna can trcsl ekata. meka ehema karanna ba
     
    • Like
    Reactions: JohnSnow and Aki992

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    කොහොමද trcsl එකෙන් අල්ලන්නෙ? License නැතුව ඉන්ටර්නෙට් දුන්නොට් satellite වල බැලස්ටික් මිසයිලයක් ගහනවද 😂
    3927a.jpg