starting a business

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,594
    4,988
    113
    Do the both for a while. It is super hard but do not leave the job and do a bussiness.
    e unata job eken 5-7 වගේ මාසෙට තියෙනවනම්, business එකෙන් 1.5x or 2x වගේ ඒ ගාන මාසෙට profit එනවනම් මම කියන්නේ job එක හලලා business එකට focus කරන්න කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,683
    5,304
    113
    e unata job eken 5-7 වගේ මාසෙට තියෙනවනම්, business එකෙන් 1.5x or 2x වගේ ඒ ගාන මාසෙට profit එනවනම් මම කියන්නේ job එක හලලා business එකට focus කරන්න කියලා.
    5 laks profit ena business ekak kiyanne 15 laks wage sales enna one neh
    e wage ekak build karanna tika kalayak yanawa neda
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,594
    4,988
    113
    5 laks profit ena business ekak kiyanne 15 laks wage sales enna one neh
    e wage ekak build karanna tika kalayak yanawa neda
    depend on the business neh. aneka profit margin ekath business eka anuwa set wenne. samahara business tiyenawa 50%-60% profit margin tiyena. sillara kadayak wage kaloth <10% වඩා අඩුයි profit margin. hebei supermarket type kaloth oya margin eka 40% කට වගේ ගන්න පුළුවන්.
    ලේසි නෑ ඉතිං බිස්නස් කියන ඒවා. ඉතිං බිස්නස් එක අනුව තමා කාලය තීරණය කරන්න වෙන්නේ. අනෙක එකම බිස්නස් එක උනත් කරන කෙනාගේ හැකියාව මතත් වැඩේ වෙනස් වෙනවා.