Starting Motor Spare Parts Stores

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සාමානයෙන් හොඳට, හැම වාහනයකම වගේ Parts තියෙන Motor Parts කඩයක් පටන් ගන්න, කොච්චර විතර මුදලක් ඕනද ?

    මම අහන්නේ කඩේ, Building එක නැතුව. Parts වලට විතරක් යන මුදල

    11831633_726141827490298_8685702453233647596_n.jpg
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මම අහන්නේ කඩේ, Building එක නැතුව. Parts වලට විතරක් යන මුදල
    එකනම් Field එකේ ඉන්න කෙනෙක්ගෙන් තමයි දැනගන්න වෙන්නේ, පංචිකාවත්ත පැත්තෙ රවුමක් දැම්මනම් idea එකක් ගන්න පුළුවන් වෙයි
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    සාමානයෙන් හොඳට, හැම වාහනයකම වගේ Parts තියෙන Motor Parts කඩයක් පටන් ගන්න, කොච්චර විතර මුදලක් ඕනද ?

    මම අහන්නේ කඩේ, Building එක නැතුව. Parts වලට විතරක් යන මුදල

    View attachment 132962


    lokuuuwatama danne naha.. but ahala thiyanwa widiyata 42 feet container ( tank ekak ) japan walin full karala sl ewana ( tank eke athule badu walata aduma 6-8 million ) tank ekata cost eka laksha 10-15 aathare ( me kale ganam wadilu tanks adu nisa japan wala) itapse meheta awata pase adurana kaamaka natham aduma laksha 20-25 tax .

    not 100% sure about the numbers , ahila thiyana ewa kiwe .. all the best
     
    • Like
    Reactions: lgayyamp

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හැම වාහනේකටම ස්පෙයාපාට්ස් තියෙන කඩයක් දාන්න නම් කෝටි 5ක් තිබ්බත් මදි
     
    • Wow
    Reactions: kinkon