Statements during RW speech - Factcheck

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලන්කාවේ ණය ප්‍රතිව්යුහගත කරන එක තාම ඉවර කොහෙද.. ඔය ද්විපාර්ශවික ණය විතරයි.. තව වෙනම බිලියන 14ක් ද කොහෙද තියෙනවා නේද ISB?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රනිල් ජනාදිපතිතුමාගෙ ප්‍රකාශ වල ෆැක්ට් චෙක් කරන්න මුන්ට තියෙන අයිතිය සහ බලය මොකක්ද?