මන් ebay එකේ seller කෙනෙක් ගෙන් pubg එක ගත්තා 19$ ගානකට, මිනිහා මට අලුත් steam account එකකුයි email එකයි password එකයි එව්වා , මන් පස්සේ steam account එකේ password email phone no ඔක්කොමමගේ ඒවා දාගත්ත .ඊයේ දවසෙම අවුලක් නැතිව game එක ගැහුවා අද දවල් steam එකේ warning එකක් අවා . This account has been locked by its owner කියලා (පහල විදියට )
මන් මේ සින් එක උට කිව්වම උ මට code එකක් එව්වා එකෙන් recover කරගන්න කියලා , එහෙම කරාම වැඩේ හරි ගියා . මූ scammer කෙනෙක්ද බන් ? තව ඉස්සරහට අයෙ account එක lock කරයිද දන් නෑ , අනික මන් password email ඔක්කොම මාරු කරලා තියෙද්දී උ කොහොමද account එක එහෙම lock කරන්නේ ? මන් return එකක් ඉල්ලන්නද ??