මචංලා මගේ යාලුවෙක්ගේ අලුත් Alto එකකට Steelmate central locking system එකක් සෙට් කරලා තියෙනවා.. මුලින් සද්දෙ තිබිලා. කොහොම හරි සද්දෙ කම්පැනි කාරයෝ නැති කරලා දැං සද්දෙ එන්නෙ නැ.. දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන?