ආව බන්, එල..මෙහෙමයි බ්රෝ.ඕකෙ අදම signup උනා කියල අදම ලොග් වෙන්න බෑ. එයාල අදම ලොග් වෙන්නනම් steemit වලින් ගෙවන්න ඕනෙ. free කරනවනම් signup වෙලා සති දෙකකට පස්සෙ වගේ ඔයාට ඊමේල් 1ක් එයි ලොග් වෙන්න කියල.චුට්ටක් ඉවසන්න වෙනවා.සමහර විට කලින් ඔයාට ඊමේල් ඇවිල්ල තියෙන්නත් පුලුවන්.නැත්නම් ආයිත් signup වෙන්න. ජය වේවා.