Steering wheel help

RasikaIru

Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    මචන් මගේ කාර් එකේ gearbox 1 ගිහිල්ල මන් අලුතෙන් ගියර් බොක්ස්1ක් තිබ්බ. එක හදන ගමන් එකේ steering wheel එකේ පොඩි ප්ලේ එකක් තිබුන නිසා steering wheel rack එකත් repair කරා.දැන් steering wheel එක කරකවද්දි එක වටයක් කරකවනකොට 2පාරක් විතර හිර වෙනවා. එහෙමයි කියල හිරවෙලාම තියන්නෙත් නැහැ.බරදාලා කරකවන්න ඔනෙ. U 1ක් එහෙම ගහල බලෙන් කරකැව්වෙ නැති උනොත් ගත්ත U එක Oක් වෙනවා :angry:. මේක මහා හිසරදයක් බන්.ගිය දවස් ටිකේ 1 ගිහිල්ල පුදුම දුකක් වින්දෙ, දැන් මේක. Elakiri එකේ වාහන වැඩ්ඩො ඉන්නවනෙ. පොඩි හෙල්ප්1ක් දියල්ලකො. නැත්තන් bump 1ක් හරි .
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Maara seen ekane.normally steering wheel eka auto enna one.hadapu eka kalada danne na
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    කාර් එකේ මොඩල් එක දහන් බං පවර් ද නැද්ද කියල වත් දන්නේ නැතුව කොහොමද මේකේ අය උදව් කරන්නේ
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    steering wheel rack එකේ තියන universal joint අළුතින් දැම්මාද?
     
    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    බොහොම ස්තුති මචන්ලා. කාර් එක Toyota camry cv30 එකක් .Auto gear.
     
    RasikaIru

    Junior member
  • Apr 15, 2015
    54
    4
    8
    steering wheel rack එකේ තියන universal joint අළුතින් දැම්මාද?

    ඒකනම් දන්නෙ නැහැ බන්.දැන් අර කලින් තිබුන playඑක නම් නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,772
    1
    56,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මචන් මගේ කාර් එකේ gearbox 1 ගිහිල්ල මන් අලුතෙන් ගියර් බොක්ස්1ක් තිබ්බ. එක හදන ගමන් එකේ steering wheel එකේ පොඩි ප්ලේ එකක් තිබුන නිසා steering wheel rack එකත් repair කරා.දැන් steering wheel එක කරකවද්දි එක වටයක් කරකවනකොට 2පාරක් විතර හිර වෙනවා. එහෙමයි කියල හිරවෙලාම තියන්නෙත් නැහැ.බරදාලා කරකවන්න ඔනෙ. U 1ක් එහෙම ගහල බලෙන් කරකැව්වෙ නැති උනොත් ගත්ත U එක Oක් වෙනවා :angry:. මේක මහා හිසරදයක් බන්.ගිය දවස් ටිකේ 1 ගිහිල්ල පුදුම දුකක් වින්දෙ, දැන් මේක. Elakiri එකේ වාහන වැඩ්ඩො ඉන්නවනෙ. පොඩි හෙල්ප්1ක් දියල්ලකො. නැත්තන් bump 1ක් හරි .

    රැක් රෙපෙයාර් කලාට පස්සෙ wheel alignment කලාද? ඒ වෙලාවෙ ලෙඩක් අහු උනේ නැද්ද?
    මේ වීඩියෝ එක (2:00 min onwards) බලල පුලුවන් නම් ප්‍රශ්නය හොයාගන්න උත්සාහ කරන්න.

    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    universal joint එක නොහොත් බාස්ලාගේ භාෂාවෙන් කුරුසය ටිකක් බලවන්න..

    8087165.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Monada karapu repairs? Rubber coupling da denme?

    111-415-417_vw_rubber_steering_coupling.jpeg

    godak welawata play eka enne oya rubber couplings damage unahama. But mata penne kohe hari thenak hira wenawa athi.. joints check karala balanna wei hirada kiyala.. wheel alignments awl unahamath release wenne netiwenawa but eka thenaka hirawenna tiyena case eka adui..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් මේක. Elakiri එකේ වාහන වැඩ්ඩො ඉන්නවනෙ. පොඩි හෙල්ප්1ක් දියල්ලකො. නැත්තන් bump 1ක් හරි .