මචන් මගේ කාර් එකේ gearbox 1 ගිහිල්ල මන් අලුතෙන් ගියර් බොක්ස්1ක් තිබ්බ. එක හදන ගමන් එකේ steering wheel එකේ පොඩි ප්ලේ එකක් තිබුන නිසා steering wheel rack එකත් repair කරා.දැන් steering wheel එක කරකවද්දි එක වටයක් කරකවනකොට 2පාරක් විතර හිර වෙනවා. එහෙමයි කියල හිරවෙලාම තියන්නෙත් නැහැ.බරදාලා කරකවන්න ඔනෙ. U 1ක් එහෙම ගහල බලෙන් කරකැව්වෙ නැති උනොත් ගත්ත U එක Oක් වෙනවා
. මේක මහා හිසරදයක් බන්.ගිය දවස් ටිකේ 1 ගිහිල්ල පුදුම දුකක් වින්දෙ, දැන් මේක. Elakiri එකේ වාහන වැඩ්ඩො ඉන්නවනෙ. පොඩි හෙල්ප්1ක් දියල්ලකො. නැත්තන් bump 1ක් හරි .
. මේක මහා හිසරදයක් බන්.ගිය දවස් ටිකේ 1 ගිහිල්ල පුදුම දුකක් වින්දෙ, දැන් මේක. Elakiri එකේ වාහන වැඩ්ඩො ඉන්නවනෙ. පොඩි හෙල්ප්1ක් දියල්ලකො. නැත්තන් bump 1ක් හරි .