gate pass එකක් නැද්ද කාගෙවත් ගාව
gate pass එකක තියන ව්ස්ටර මොනවා ද
Gate pass කියන්නෙ සර්විස් කරගෙන ආපහු යනකොට Security එකෙන් තියාගන්න Document එකද?
ow ow eka thmai

ඒක නං ඉතිං ළඟ නෑනෙ. Service එක ගැන Feedback එකක් දෙන්න තියෙනව අත්සනක් දාන්න තියෙනව ඉතුරුව නම් මතකත් නෑ බිල පේඩ් කියල සීල් එකකුත් තියෙනවද කොහේ![]()
