කිසි දෙයක් පේන්නෑ බං..









:යෙස්:දැන් පේනවදkalin balanna beri una hariyata![]()

උඹට ක්රමේ අහුවෙලා නෑ බං![]()
ගෙදර අර බුද්ධ රූපෙ පේන එකක් පොඩි කාලෙ තිබ්බ![]()
බිත්තියෙ ගහන කැලැන්ඩර් සයිස් තඩි එකක්![]()
මං පොඩි කාලෙ ඕක උස්සං කාමරේ ඇඳ උඩ තියල බිත්තියට හේත්තු කරං පැය ගණං බලං ඉඳල තියෙනව බං දැන් පෙනෙයි දැන් පෙනෙයි කියල![]()
ඔහොම මාස ගානක් කලා හරිගියෙ නෑ බං![]()
අම්ම එහෙම පේනව කියද්දි දකින්න ආසයි බං මොන වගේද කියල හෙනම මැජික්නෙ![]()
දවසක් එක පාරට අහම්බෙන් වගේ පෙනුන කියහංකො මට හිතාගන්නත් බෑ![]()
ඒත් ක්රමේ අහුවුන්නෑ ආපහු බලාගන්න හෙනම කට්ටක් කෑව![]()
ඇහැ ෆෝකස් වෙන්න ඕනෙ රූපෙට මෙහායින්
එතකොට ඩබල් වෙලා වගේ පේන්න ගන්නව ටිකකිං ගානට නියම ගානට ෆෝකස් වුනාම පේනව:යෙස්:

