... Stereogram සමහව ඒවා 16+ ඩ මන්දා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කිසි දෙයක් පේන්නෑ බං..:(

උඹට ක්‍රමේ අහුවෙලා නෑ බං :no: :no:
ගෙදර අර බුද්ධ රූපෙ පේන එකක් පොඩි කාලෙ තිබ්බ :yes: :yes:
බිත්තියෙ ගහන කැලැන්ඩර් සයිස් තඩි එකක් :yes: :yes:
මං පොඩි කාලෙ ඕක උස්සං කාමරේ ඇඳ උඩ තියල බිත්තියට හේත්තු කරං පැය ගණං බලං ඉඳල තියෙනව බං දැන් පෙනෙයි දැන් පෙනෙයි කියල :sorry: :sorry:
ඔහොම මාස ගානක් කලා හරිගියෙ නෑ බං :sorry: :sorry:
අම්ම එහෙම පේනව කියද්දි දකින්න ආසයි බං මොන වගේද කියල හෙනම මැජික්නෙ :rolleyes: :rolleyes:
දවසක් එක පාරට අහම්බෙන් වගේ පෙනුන කියහංකො මට හිතාගන්නත් බෑ :rofl: :rofl:
ඒත් ක්‍රමේ අහුවුන්නෑ ආපහු බලාගන්න හෙනම කට්ටක් කෑව :sorry: :sorry:
ඇහැ ෆෝකස් වෙන්න ඕනෙ රූපෙට මෙහායින් :yes:
එතකොට ඩබල් වෙලා වගේ පේන්න ගන්නව ටිකකිං ගානට නියම ගානට ෆෝකස් වුනාම පේනව :yes: :යෙස්:
 
Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    kalin balanna beri una hariyata :dull::dull:
    දැන් පේනවද :dull:
    උඹට ක්‍රමේ අහුවෙලා නෑ බං :no: :no:
    ගෙදර අර බුද්ධ රූපෙ පේන එකක් පොඩි කාලෙ තිබ්බ :yes: :yes:
    බිත්තියෙ ගහන කැලැන්ඩර් සයිස් තඩි එකක් :yes: :yes:
    මං පොඩි කාලෙ ඕක උස්සං කාමරේ ඇඳ උඩ තියල බිත්තියට හේත්තු කරං පැය ගණං බලං ඉඳල තියෙනව බං දැන් පෙනෙයි දැන් පෙනෙයි කියල :sorry: :sorry:
    ඔහොම මාස ගානක් කලා හරිගියෙ නෑ බං :sorry: :sorry:
    අම්ම එහෙම පේනව කියද්දි දකින්න ආසයි බං මොන වගේද කියල හෙනම මැජික්නෙ :rolleyes: :rolleyes:
    දවසක් එක පාරට අහම්බෙන් වගේ පෙනුන කියහංකො මට හිතාගන්නත් බෑ :rofl: :rofl:
    ඒත් ක්‍රමේ අහුවුන්නෑ ආපහු බලාගන්න හෙනම කට්ටක් කෑව :sorry: :sorry:
    ඇහැ ෆෝකස් වෙන්න ඕනෙ රූපෙට මෙහායින් :yes:
    එතකොට ඩබල් වෙලා වගේ පේන්න ගන්නව ටිකකිං ගානට නියම ගානට ෆෝකස් වුනාම පේනව :yes: :යෙස්:
    :yes::yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ado matat oka balanna terennene.. budu pilime tiyana eka penne ne kiuwama kattiya kiyanawa eka penna pin tiyenna onelu..
    balapanko eket heti
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    එළ මචන්... තෑන්ක්ස්... මකුළුවා තමයි සිරාම
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ado patta ban
    podi kaale issara mewa kadawal wala ellala thiiyenawa

    daala thiyena okkoma baluwa :D

    balana widiha allagaththama gemak na aaye lesatama penawa.