STF එකෙන්_අදත්_කාලා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Premadasa / Soththi Upali / Sudu Van method eka genawa nan peya 24 n strike eka iwarai. Rate samaniya janathawata nidahase inna puluwan :)

    හා. ඔව් මහලොකු ප්‍රෙමදාසගේ කාලේ තමයි ස්ට්‍රයික් කරලා පලවෙනි ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටිය වැහුවේ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    Premadasa ge kale strike thibunada kiyala ammagen/thaththagen ahala balapan. Strike karapu ewunta mokada wune kiyalath ahala balapan :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    Premadasa ge kale strike thibunada kiyala ammagen/thaththagen ahala balapan. Strike karapu ewunta mokada wune kiyalath ahala balapan :)

    තෝ ගිහින් ඉස්සෙල්ලා අහගනින් .නැතුව රාගම රජයට ගත්තේ තෝ ගිහින් කියපු හින්දද?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    තෝ ගිහින් ඉස්සෙල්ලා අහගනින් .නැතුව රාගම රජයට ගත්තේ තෝ ගිහින් කියපු හින්දද?

    Ithihase igena gena waren ban. Ragama rajayata gannawa kiyana eka presidential election eke Premadasage chanda poronduwak
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Ithihase igena gena waren ban. Ragama rajayata gannawa kiyana eka presidential election eke Premadasage chanda poronduwak

    තෝ වගේ එකෙක් එක්ක වාදකරලා කාලේ නාස්ති අරනවාඅ වඩා හොදයි චතුර ඒනාරත්නගේ කතාවක් අහන එක. ප්‍රෙමදාස පොරොන්දුවුනේ හරියටම දවස් 28ක් වර්ජනය කලාට පස්සේ රගම ආන්ඩුවට ගන්න්නවා කියලද?
    අනික එහෙම ඒ ක ප්‍රෙමදාස හිතලා කරපු එකක් නම් ප්‍රෙමදාසගේ විදියට කරන්න කියන්නේ සයිටම් එක ආන්ඩුවට ගන්න කියන එකද?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හා. ඔව් මහලොකු ප්‍රෙමදාසගේ කාලේ තමයි ස්ට්‍රයික් කරලා පලවෙනි ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටිය වැහුවේ

    Aru paw oi....:D:D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    තෝ වගේ එකෙක් එක්ක වාදකරලා කාලේ නාස්ති අරනවාඅ වඩා හොදයි චතුර ඒනාරත්නගේ කතාවක් අහන එක. ප්‍රෙමදාස පොරොන්දුවුනේ හරියටම දවස් 28ක් වර්ජනය කලාට පස්සේ රගම ආන්ඩුවට ගන්න්නවා කියලද?
    අනික එහෙම ඒ ක ප්‍රෙමදාස හිතලා කරපු එකක් නම් ප්‍රෙමදාසගේ විදියට කරන්න කියන්නේ සයිටම් එක ආන්ඩුවට ගන්න කියන එකද?

    Aru paw oi....:D:D

    Umbala wage ithihasaya danne nethi gonnu ekka methana argue kara kara inna welawak na.

    Premadasa kiyanne strike walata baya wuna minihek newei. Strike karapu nayakayange gewal walata reta underworld eken yawala dunna games nisa thamai 94 Chandrika enakan rate mukuth strike thibune neththe.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    Umbala wage ithihasaya danne nethi gonnu ekka methana argue kara kara inna welawak na.

    Premadasa kiyanne strike walata baya wuna minihek newei. Strike karapu nayakayange gewal walata reta underworld eken yawala dunna games nisa thamai 94 Chandrika enakan rate mukuth strike thibune neththe.

    එතකොට යකෝ දවස් 28ක් වෛද්‍ය ස්ට්‍රයික් එකක් තිබ්බේ නැද්ද? උඹ යු.එන්.පී. නිල වෙබ්
    අඩවියෙන්ද ඉතිහාසය ඉගෙන ගන්නේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්මප,ආයුබොවන්ඩ 94 වෙනකන් ප්‍රේමදාස මහත්තය හිටියැයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට යකෝ දවස් 28ක් වෛද්‍ය ස්ට්‍රයික් එකක් තිබ්බේ නැද්ද? උඹ යු.එන්.පී. නිල වෙබ්
    අඩවියෙන්ද ඉතිහාසය ඉගෙන ගන්නේ :lol::lol:

    එහෙනම් තියෙන්ඩ නැතුව ඇති..ඔය 94 වෙනකන් ප්‍රේමදාස මහත්තය හිටියැයි කියලත් කියන්නෙ...:yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එතකොට යකෝ දවස් 28ක් වෛද්‍ය ස්ට්‍රයික් එකක් තිබ්බේ නැද්ද? උඹ යු.එන්.පී. නිල වෙබ්
    අඩවියෙන්ද ඉතිහාසය ඉගෙන ගන්නේ :lol::lol:

    Pa*ke strike thamai :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    STF Officer - in- charge who lead the attack on students got a heart attack just after beating and was admitted to NHSL. Stenting done.

    Karma is a bitch just received through GMOA msg

    :rofl::rofl::rofl:
    අපරාදේ ඌව සයිටම් එකට ට්‍රාන්සර් කරන්න තිබ්බේ