STF Drone

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    10439015_663317710447744_6103055731354150880_n.jpg


    ලැජ්ජයි ගෝටාබය. STF එකට drones තියෙන්නේ රට රැක ගන්න මිසක් විපක්ෂ අපේක්ෂකයව මරල දාන්න නෙමෙයි. මේ බලන්න drone වලින් විරුද්දවාදීන්ව මරන හැටි .
    https://www.youtube.com/watch?v=U19ukidVr4E

    https://www.facebook.com/GreenBloodPage

    ...........................................................

    හිනා කාලා මැරෙනවා ඔයි,මාර ඒවා මුන් දාන්නේ,මේ පාර ඡන්දෙනම් මාර ආතල්:lol::lol::rofl:

    ජිවීතේට quadcopter(Tri,Hex & Octocoptors) එකක් දැකලා නැති එකෙක් වගෙ
     
    • Like
    Reactions: BlueBat

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    තාම O/L වත් කරලා නැති දෙකයි පනහේ කොල්ලෝ fb pages කරන්න ගියාම ඔහොම තමයි :D :yes:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    █ දැන්වීමයි !
    මේ වන විට ආණ්ඩුවේ ඇති වී තිබෙන මහා දෙදරීමත් සමග එය දරා ගත නොහැකි මන්ද බුද්ධිකයෙක් විසින් ග්‍රීන් බ්ලඩ් පිටුවේ නමින් ව්‍යාජ පිටුවක් අරඹා එමගින් ප්‍රතිරූපයට හානි වන අන්දමේ බොළඳ පුවත් ප්‍රචාරය කරමින් සිටියි.


    ග්‍රීන් බ්ලඩ් නිල පිටුව මෙයයි : https://www.facebook.com/UNPGreenBlood
    නිල වෙබ් අඩවිය : www.greenblood.org
    නිල හවුල : https://www.facebook.com/groups/greenblood/
    නිල twitterගිනුම : https://twitter.com/unpGreenBlood
    නිල youtube ගිනුම : https://www.youtube.com/user/unpgreenblood